Pathirana- 13 crorehigannanta gewana ganan gewanne hebei, wellalage nedda
Wanindu - 5.5 crore
Theekshana - 4.4 crore
Mun thun dena hoda ganak gaththa ne ban
Pathirana- 13 crorehigannanta gewana ganan gewanne hebei, wellalage nedda
Jacob Bethell තමයි පට්ට..RCB unge giyapara ta wada mepara auction eka hoday.
Ehemath kiyanna ba ban. Kamindu middle order batek, bowling option ekath tiyenawa.කමින්දුව ට වැඩිය නම් මෙන්ඩිස් වටිනවා T20 වලට . . ඌ ව ස්කිප් කරා
ඌ බෝල් දාන්නේ නෑ බන් . middle එකට නම් චරිත සෙට් වෙන්නේ .Ehemath kiyanna ba ban. Kamindu middle order batek, bowling option ekath tiyenawa.
අවුරුද්දකට සැරයක් ගහන උන් ගන්නෙ නැ යකො
strike rate balahanko,T20i පලවෙනි rank 12හේ Pak නොවන විකුනුනේ නැති දෙන්නා පැතුමයි , මෙන්ඩිස යි
ඌ බෝල් දාන්නේ නෑ බන් . middle එකට නම් චරිත සෙට් වෙන්නේ .
------ Post added on Nov 25, 2024 at 7:58 PM
අවුරුද්දකට සැරයක් ගහල කොහොමද බන් වැඩිම ලකුණු ගහන්නේ ?
![]()
------ Post added on Nov 25, 2024 at 8:00 PM

මේ තියෙන්නේ පහුගිය අවුරුදු තුනේ .................... ඌ අනිත් දෙක පිස්සු කෙළියට t20 වල ගහනවstrike rate balahanko,![]()
ඉහි ඉහි ඉහි.. අපි අඩමුT20i පලවෙනි rank 12හේ Pak නොවන විකුනුනේ නැති දෙන්නා පැතුමයි , මෙන්ඩිස යි![]()
හ්ම් අපෙ උන්ට කොහොමත් උන් කුඩ්ම්මගෙ සැලකිල්ලනෙ, ඇෆ්ගන් උන්ටනම් ලව් එත් නවින් උල් හක් and ගුර්බාස්ව හලල?මේ තියෙන්නේ පහුගිය අවුරුදු තුනේ .................... ඌ අනිත් දෙක පිස්සු කෙළියට t20 වල ගහනව
![]()
ගුර්බාස් ගත්තහ්ම් අපෙ උන්ට කොහොමත් උන් කුඩ්ම්මගෙ සැලකිල්ලනෙ, ඇෆ්ගන් උන්ටනම් ලව් එත් නවින් උල් හක් and ගුර්බාස්ව හලල?
ape un aye number kiyada inneවෙල්ලා ස්කිප් කර
ගුර්බාස් ගත්ත
------ Post added on Nov 25, 2024 at 8:10 PM
හොද රට හරක් සෙට් එකක් ඉන්නව උන්ටPBKS ශේප් ගේමක්
What does skip meansහොද රට හරක් සෙට් එකක් ඉන්නව උන්ට
හේමන්ත ස්කිප් කරා .
------ Post added on Nov 25, 2024 at 8:18 PM
ඊ ලගට පින්ටෝ !!
සමහර උන්ගේ නම් කියන්නෙම නෑ .What does skip means
බලපං උගේ චාන්ස් එක . ඌ LPL ත් එක මැච් එකයි ගහල තියෙන්නේ .maru maru