Sri Lanka tour of South Africa 2024 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    T20i පලවෙනි rank 12හේ Pak නොවන විකුනුනේ නැති දෙන්නා පැතුමයි , මෙන්ඩිස යි 🥱

    Ehemath kiyanna ba ban. Kamindu middle order batek, bowling option ekath tiyenawa.
    ඌ බෝල් දාන්නේ නෑ බන් . middle එකට නම් චරිත සෙට් වෙන්නේ .
    ------ Post added on Nov 25, 2024 at 7:58 PM

    අවුරුද්දකට සැරයක් ගහන උන් ගන්නෙ නැ යකො

    අවුරුද්දකට සැරයක් ගහල කොහොමද බන් වැඩිම ලකුණු ගහන්නේ ? :rofl:

    U17QjQy.jpg

    ------ Post added on Nov 25, 2024 at 8:00 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    T20i පලවෙනි rank 12හේ Pak නොවන විකුනුනේ නැති දෙන්නා පැතුමයි , මෙන්ඩිස යි 🥱

    ඌ බෝල් දාන්නේ නෑ බන් . middle එකට නම් චරිත සෙට් වෙන්නේ .
    ------ Post added on Nov 25, 2024 at 7:58 PM

    අවුරුද්දකට සැරයක් ගහල කොහොමද බන් වැඩිම ලකුණු ගහන්නේ ? :rofl:

    U17QjQy.jpg

    ------ Post added on Nov 25, 2024 at 8:00 PM
    strike rate balahanko, :growl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    strike rate balahanko, :growl:
    මේ තියෙන්නේ පහුගිය අවුරුදු තුනේ .................... ඌ අනිත් දෙක පිස්සු කෙළියට t20 වල ගහනව

    WP3wBvg.jpg

    ඊලගට වෙල්ලා , ඩිල්ෂාන් , .....
    ------ Post added on Nov 25, 2024 at 8:09 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මේ තියෙන්නේ පහුගිය අවුරුදු තුනේ .................... ඌ අනිත් දෙක පිස්සු කෙළියට t20 වල ගහනව

    WP3wBvg.jpg
    හ්ම් අපෙ උන්ට කොහොමත් උන් කුඩ්ම්මගෙ සැලකිල්ලනෙ, ඇෆ්ගන් උන්ටනම් ලව් එත් නවින් උල් හක් and ගුර්බාස්ව හලල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    වෙල්ලා ස්කිප් කර

    හ්ම් අපෙ උන්ට කොහොමත් උන් කුඩ්ම්මගෙ සැලකිල්ලනෙ, ඇෆ්ගන් උන්ටනම් ලව් එත් නවින් උල් හක් and ගුර්බාස්ව හලල?
    ගුර්බාස් ගත්ත
    ------ Post added on Nov 25, 2024 at 8:10 PM
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    හොද රට හරක් සෙට් එකක් ඉන්නව උන්ට

    හේමන්ත ස්කිප් කරා .
    ------ Post added on Nov 25, 2024 at 8:18 PM

    ඊ ලගට පින්ටෝ !!
    What does skip means