Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    3,230
    4,998
    113
    Sri Lanka
    Sri Lanka too has Sonal D who made three centuries in two Tests vs India in the last Test series. It betters Bavuma's achievement, considering Sonal's inexperience and young age as well.
    Sonal - Tests 2, centuries 3.
    I didn’t want to compare machan. Every test hundred scored in tough situations is special. 😊

    ------------------------------------------------------------------------------------------------------------------------------------

    350-400 wage gahai yakoo mehema giyoth
    ------ Post added on Oct 22, 2026 at 4:21 PM
     
    • Like
    Reactions: pavanruka

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,250
    3,586
    113
    Kandy
    බෘක් කාරයා අදත් ලොන්තයන්ගෙ පුකවල් පලනෝ. සුද්දන්ට එපා වෙන්නේ නැද්ද ලංකාව එක්ක ගහන එක?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,230
    4,998
    113
    Sri Lanka
    මුන්ගේ මොලේ තියෙන්නෙ පුකේ. leg Spinner කෙනෙක්ව එලියේ තියනවානෙ ODI මැච් එකක.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,230
    4,998
    113
    Sri Lanka
    කොළබගේ කලින් මැච් එකේ ඔවර් 10යි ලකුණු 61යි. ඌ වෙනුවට බෝල් කරපු දසුන්, කමිදු, ජනිත් ඔවර් 8යි ලකුණු 83යි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,240
    1
    126,767
    113
    දෙහිවල
    Tom Hanks Hello GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,292
    169,959
    113
    එකමත් එක රටක
    :lol: 🤦‍♂️

    නිකමට ගියා ලකුණු බලන්න cricinfo පැත්තේ . . :P:lol::rofl:

    කොළබගේ කලින් මැච් එකේ ඔවර් 10යි ලකුණු 61යි. ඌ වෙනුවට බෝල් කරපු දසුන්, කමිදු, ජනිත් ඔවර් 8යි ලකුණු 83යි.
    කොලබේ වෙනුවෙට ආවේ වෙල්ලා බන් .
    ------ Post added on Oct 22, 2026 at 5:09 PM
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,230
    4,998
    113
    Sri Lanka
    :lol: 🤦‍♂️

    නිකමට ගියා ලකුණු බලන්න cricinfo පැත්තේ . . :P:lol::rofl:


    කොලබේ වෙනුවෙට ආවේ වෙල්ලා බන් .
    ------ Post added on Oct 22, 2026 at 5:09 PM
    වෙල්ලා all rounder නෙ බන්. කෝ අපේ specialist spinner? leg Spinner කෙනෙක් ඉද්දි ඌව එලියෙ තියන එක හෙනම අපරාදයක්. සහන්ව එලියෙ තියන්න තිබ්බා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,292
    169,959
    113
    එකමත් එක රටක
    වෙල්ලා all rounder නෙ බන්. කෝ අපේ specialist spinner? leg Spinner කෙනෙක් ඉද්දි ඌව එලියෙ තියන එක හෙනම අපරාදයක්. සහන්ව එලියෙ තියන්න තිබ්බා.
    ඌ තමයි specialist spinner ..
    ඌ ට bat කරන්න පුලුවන් උනා කියලා bowling අඩුවක් වෙන්නේ නෑ නේ . එහෙම බැලුවොත් අක්‍රම් specialist bowler කෙනෙක් නෙවෙයි


    AB කොහොමත් T20I ෆේල් . ඌ ලීග් වල තමයි ගැහුවේ
    ------ Post added on Oct 22, 2026 at 5:17 PM
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,230
    4,998
    113
    Sri Lanka
    ඌ තමයි specialist spinner ..
    ඌ ට bat කරන්න පුලුවන් උනා කියලා bowling අඩුවක් වෙන්නේ නෑ නේ . එහෙම බැලුවොත් අක්‍රම් specialist bowler කෙනෙක් නෙවෙයි
    :ROFLMAO: උන් දෙන්නම ගස්සන්න තිබ්බා බන්.