Sri Lankan අඩුක්කු රොටිය

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Sri Lankan අඩුක්කු රොටිය

    ඔන්න ගෙනාව මෙ පාරත් අලුත් වීඩියො එකක්.
    කැමති අය කාල බලලා සෙයාර් පාරකුත් දාන්න :cool:

    හැම සතියෙම අලුත් වීඩියො එකක් ගේන්න තම්යි ට්‍රයි එක
    Subscribe කරලා සප් එකක් දෙන්න කශ්ටිය ;)

     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    3 min wage video ekak karapan. Ganan , rasa , qulity eka ganath kiyala. Mama kamathi me wage kana pot gana danaganna. Ela.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    bump.gif
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    දෙයක් දාද්දි පොඩ්ඩක් විස්තර ඇතුව දාපන්කෝ... :angry:

    ගාන,තැන එහෙම... :D

    මොනවද බන් ඇතුලට දාන්නෙ,චිකන්ද? රසද :P
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    දෙයක් දාද්දි පොඩ්ඩක් විස්තර ඇතුව දාපන්කෝ... :angry:

    ගාන,තැන එහෙම... :D

    මොනවද බන් ඇතුලට දාන්නෙ,චිකන්ද? රසද :P


    සොරි වෙන්න ඔනෙ..
    තැන - බම්බලපිටිය ozo hotel එක ලග
    ගාන - 500 සිට ඉහලට ( 2ක්ට ප්‍රමනවත්)
    ඇතුල - චිකන්, බිෆ්, චීස්
    රහ - සුපිරි 😍
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    අපරාදේ උදේ ඕව නැනේ , හැන්දෑවේ galle road එකෙන් නේ යන්නේ :sorry:

    Time එක 7න් පස්සෙ open ban
    හුටා මන් ගොඩාක් විස්තර දලා නැනෙ :baffled: