Sri Lankan Cricket

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    තිය තියා බලන්න දෙයක් නෑ යකෝ ඇනු ඇනු............


    බැලුවටනම් වැඩක් නෑ තමා බන් :no: ඔන්න ඔහෙ කොල්ලො එක්ක ආතල් එකක් ගන්න යන්නෙ. කොහෙන්ද බන් 6 වෙනිදා තියෙන මැච් එකට ටිකට් ගන්ඩ ඕනේ ? :P තොපි මෙතැන කියන්ඩ එපා එදින දොරටුවෙන් කියල :rofl: මන් අහන්නෙ ඊට කලින් ගන්න ක්‍රමයක්......