Sri Lankan Fashion

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
What Do U Guys Think About The Fashion
Should it be decent,and attractive,does it harm our culture?


haircolour9.jpg

LatestandPopularTeenageBoyHaircuts_t.jpg

CinchBoysCarpenter.jpg

077E8758000

Nike-Dunk-High-3.5y-7y-Boys-Shoe-Black-White-Stealth-Dark-Shadow.jpg

Art-graffiti-alphabets-shoe-girls.jpg


last night we were discussing about this but i think it was not very successful
So This All about Fashion and u are free to talk about anything and your opinion!



 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
there are some replys according to this topic at radio Thread last Night!

තමන්ට කැමති දෙයක් කිරීමේ අයිතිය කාට වුනත් තියෙනවා.........
ඒක නිසා තමන්ට කැමති දෙයක් සමාජයට අහිතකර නොවන විදිහට කලාට කිසිම වැරැද්දක් නැහැ......
ලස්සනට ඉන්නත්....... ලස්සනට ඉන්න අයව දකින්නත් ක‍වුරු වුනත් කැමති වෙයි මම හිතන්නේ.........

තමන්ට ගැලපෙන විදිහ දන්නෙ නම් ඉතින් තමන්ම තමා. ඒක ඉතින් එකිනෙකාට වෙනස් වෙනවනේ. ඒක අපිට කියන්න බෑ එයා අන්දින්න ඔනෙ මෙහෙම, මෙයා අන්දින්න ඕන මෙහෙම කියලා. ඔළුව කියන දෙය පාවිච්චි කරන්න ඕන තැනක් තමා මෙතන. මොකද සමාජයේ හිනාවට සහ උපහාසයට ලක්නොවෙන විදිහට ගැලපෙන දෙයක් කරන්න ඕන. මම කියන දේ තේරෙනව ඇති කට්ටියට..........

fashion ganam ithin katha karanna hugak ewanam thiyanawa ithin.mamath ithin castle tv series eka balala mage kondeth nikam kapala baluwa :rofl: kohoma hari prashnayak nam une na :) samaharu aparade konde kapuwe kiwwa samaharu eka hodai kiwwa... fashion karaddi ohoma thamai kenekta lassana ekak kenekta katha wennath puluwan.ehema kiyala fashion nokara hetiyoth waradine.habai ithin karana fashion ekak hodata hethala galapena widiyata karanam thamai hoda.:):)

මුලින් ම වෙන්න ඕන ෆැෂන් වලදි තමන්ට ගැලපෙන දේ තෝරගන්න එක. හැමෝ ම කරන නිසා කරන්න යෑමේන් තමන්ගේ තියන ලස්සන නැතිවීම විතරක් නෙමෙයි වෙනත් ගැටලු පවා මතුවෙන්න ඉඩ තියනව. අවස්ථාවට, තමන්ට ගැලපෙන විදයට දේවල් කිරීමේ ගැටලුවක් නෑ මං හිතන විදියට. හැබැයි ඒ දෙයින් තමන් පළමුව සතුටක් ලබන්න ඕන. ඊට අමතරව ඉතින් සමාජයේ ගැවසෙන නිසා තරමක් ඒ ගැනත් හිතන්න වෙනව. හැබැයි ඉතින් ඕනම එක්කට අකමැති කැමති පිරිසක් ඉන්න නිසා තමන්ට සුදුසු දෙයක්නම් කරන්නෙ ඉතින් ගැටලුවක් වෙන්නෙ නෑ.
 
Last edited:

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙමයි මචන් මගෙ නම් අදහස ... ෆැෂන් තියෙන්න ඕන ... කරන්න ඕන ... ඔක්කොම පිස්සු නැත්නම් වැඩකුත් නෑ නෙ ... ගොඩක්ම අපි මග තොටදි දකින ෆැෂන් දිහා බැලුවම කියන්න තියෙන්නෙ ඉතින් ඒ ඒ අයගෙ සමාජ මට්ටම් අනුව සහ දැනුම් තේරුම් මත විවිධ විලාසිතාවන් අනුකරණය කරන බව පේනව ... ගොඩක්ම පේන්න තියෙන්නෙ ඉතින් කොහෙ හරි වෙනත් රටක තියෙන දෙයක් කෙලින්ම මෙහෙට පාත් වෙන සීන් එකක් තමයි ... එතකොට ඉතින් සංස්කෘතිය සභ්‍යත්වය ඔක්කොම අමතක වෙනව :)
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මන් නම් හිතන්නේ කාලගුණ දේශගුණ විපර්යාස වලටයි ඇදුම් අදින්න ඔනා.හිම වැටෙන රටේ ස්කිනිය(ර්) අදින්න බැ වගේම හොදටම පායනකොට ස්විට(ර්) අදින්නත් බැනේ..ඔක අපේ එවුන්ට තේරෙන්නෙ නැනෙ..එකනෙ උන් හොදටම පායන දවස් වලටත් ස්විට(ර්) අදින්නෙ..පිටරට එවුන් එව අදින්නෙ හෙතුවක් ඇතුව උනාට අපේ එවුන්ට ඔක තෙරෙන්නෙ නැ උන් සිතලටයි එහෙම අදින්නෙ කියලා.
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මෙහෙමයි මචන් මගෙ නම් අදහස ... ෆැෂන් තියෙන්න ඕන ... කරන්න ඕන ... ඔක්කොම පිස්සු නැත්නම් වැඩකුත් නෑ නෙ ... ගොඩක්ම අපි මග තොටදි දකින ෆැෂන් දිහා බැලුවම කියන්න තියෙන්නෙ ඉතින් ඒ ඒ අයගෙ සමාජ මට්ටම් අනුව සහ දැනුම් තේරුම් මත විවිධ විලාසිතාවන් අනුකරණය කරන බව පේනව ... ගොඩක්ම පේන්න තියෙන්නෙ ඉතින් කොහෙ හරි වෙනත් රටක තියෙන දෙයක් කෙලින්ම මෙහෙට පාත් වෙන සීන් එකක් තමයි ... එතකොට ඉතින් සංස්කෘතිය සභ්‍යත්වය ඔක්කොම අමතක වෙනව :)

    :yes::yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think everybody should have the liberty to wear as they please without being judged or called a slut for it.. culture should be preserved and respected too but culture should not be this great mental stress that lies before us all.

    a culture that stands in the way of human freedom is no good at all...and unfortunately, sri lankan culture has coming to be barely in synch with the way we feel.
    it's not all about culture but I look at sl ppl and it makes me sad...like you can't even tell a girl that she's hot or sexy without she getting all worked up about it.

    fashion in some sense, is a form of art..a way some people use to express themselves..and art is not to please other ppl but to express something deep or beautiful within yourself..if the rest can't tolerate your liberty, well the hell with em. .
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඒච්චරම අයිඩියා එකක් නෑ තමන්ට ගැලපෙන ෆැෂන් එකක්නම් අවුලකුත් නෑ :nerd:
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    I think everybody should have the liberty to wear as they please without being judged or called a slut for it..

    ..and art is not to please other ppl but to express something deep or beautiful within yourself. .

    Well, you can't really deny the fact that one's intentions in attire are influenced by others, and by dressing so, it does involve some level of complying with others.

    Adam and Eve chose to cover certain parts of their body, and the same level of exposure continues on (although in different forms).If they had not done that which influenced their children, we would all be butt-naked today.
     
    • Like
    Reactions: IveyStyle

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,323
    4,611
    113
    නොපෙනෙන මානයේ
    fashion gananam no idea machoo:no:
    onna ohe thiyana ekak adagena innawa:dull:

    උඹ කිව්වත් වගේ මමනම් දැකල නෑ කොල්ලො චාටර් විදියෙ fashion styles follow කරනව ... කොල්ලො කොහොමත් ඉතින් සිරා ඩයල් නෙ ... :rofl:

    ගෑනුන්ගෙ ෆැෂන් ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ ... මට කියන්න තියෙන්න ... "උන්ට අඳින්න පුළුවන්නම අපි බැලුවහම මොකද" කියල විතරයි :P
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    I think there is a misconception of what culture is. Technically, culture is how people do stuff, and how they think, live, do everything, and it certainly is bound to change, or rather evolve over time.

    By laying down the conditions that one should stick to the ways people dressed in history is not sticking to culture, but embracing history.

    If culture is important and should pass down with time, howcome being topless for a woman is regarded as obscene today in Sri Lanka? The Sigiri people were alright with that.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    member hansa1018 replied.
    කැත, ලස්සන කියන්නේ. සාපේක්ෂ දෙයක්. ලස්සන දෙයක් ලඟට ඊටත් වඩා ලස්සන දෙයක් ගෙනාවොත්, මේ දෙකම අළුතින් දකින කෙනෙක් කියයි, කලින් ලස්සනට දැකපු දේ, කැත එකක් කියල. අනිත් දේ කැත ලස්සන එක එක්කෙනා දකින්නෙ එක එක විදිහට. ඒක නිසා හැමෝගෙම අදහස් වලට ‍ෆැෂන් කරන්න බැහැ. වැඩිදෙනෙක්ගෙ අදහස් සලකා බලා ෆැෂන් කරන්න ඕන. හරිදේ තෝරගැනීමේ ශක්තිය තමන්ට තියෙන්න ඕන. අනුන්ගෙ කැමැත්තට තමන් අකමැති දේ කරන්නම් යන එක භයානක වැඩක්.......
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Well, you can't really deny the fact that one's intentions in attire are influenced by others, and by dressing so, it does involve some level of complying with others.

    yeah what you say is true and i don't deny it :P but should one's sense of fashion be influenced by what others think or should it involve some level of complying with others??? it is this very culture, this unhealthy force of collective criticism that derives a sense of guilt in your mind when you put something unconventional on isn't it..
    just saying that in this day and age, the mind of the society should know better to not be intrusive of ones liberty in such an inappropriate way.
    meh it ain't even a sense of guilt..it's just rather a irritating rule you have to go by ..just like getting your movie banned for having too many nudity in it :lol:

    Adam and Eve chose to cover certain parts of their body, and the same level of exposure continues on (although in different forms).If they had not done that which influenced their children, we would all be butt-naked today.

    wasn't saying that we should walk around naked :P

    anyway...people already had learned the wonders of clothing and that it is a sin to be naked in public by the time they wrote the bible right ..
     
    • Like
    Reactions: IveyStyle