13) විශේෂයෙන් නහය ගැන විශේෂ අවධානයක් දෙන්න ඕන මොකද කොට අය ලඟට ඇවිත් මූණ බැලුවහම කෙලින්ම එයාලට පේන්නේ නහය ඇතුල
15) බස් එකක මිනිස්සු හිටන් යන පැත්තේ සීට් එකක ඉඳගෙන එක දණහිසක් එලියට දැම්මම සමහරු ඒ දණහිස උඩින් බෑග්,බඩු මලු එහෙම ශේප් එකේ තියන් යනවා

bt machan us a thiyeennna one bnz kollek unahama...!!
samahara kali usa ollonta amabreawa..!!
usath ekkama angath hadagattanam maxxa..!!


උස 5 '10යි බන්... කලින් බර 62ක් තිබ්බ දැන් 58ට බැහැලා...
මටනම් ඔහොම අවුලක් වෙලා නෑ... මන් කොහෙ ගියත් බය්ක් එකේ බන් යන්නේ...![]()


....ඔන්න ඔහොමයි....
පොඩි පොඩි වාසිත් තියනව...
කැපිල පේනවනේ...
බස් එකේදි උඩ පොල්ලෙ වදිනව ඔලුව
....තව....අක්ක කෙනෙක් එම කතා කරන්නෙ අයියේ කියල....හී හී..රැවටිලා....
තව...රෙදි ගන්න ගියාම පට්ටම අවුල්...එතන ඉන්න කෙල්ලටම එපා වෙනව හොයලම....
ඔන්න ඔහොමයි ඉතිං...ආශ්චර්යමත් සිරි ලංකාවේ අඩි 6ක් උස කොල්ලෙකු ලෙස මා මුහුණ පෑ සමහරක් අත්දැකීම් ඔබ හමුවේ තබන්නට දෙන්න අවසර
1) කුඩ ඉහලගෙන යන අයගෙන් ප්රවේසම් කරගන්න ඕන ඇස් දෙක
2) බස් එකේ යනකොට ජනේලය පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනාට බහින්න ඉඩ දෙන්න වුණහම සෑහෙන දඟලන්න ඕන
3) සමහර බස් සීට් වල වාඩි වුණහම දණහිස් 2 ඉස්සරහ සීට් එකේ වදිනවා.ඊට පස්සේ ඉතින් අල බැහැල වගේ කකුල් 2 ඈත් කරන්න ඕන
4) බස් එකේ වාඩි වුණහම ලඟින් හිටගෙන යන සමහර ගෑණු අයගේ යම් යම් දේවල් මූණේ වදිනවා
5) කොට කෙල්ලෙක්ව hug කරද්දි අවුල්
6) බස් එකේ අල්ලන් යන පොල්ලෙ කොන්ඩේ,ඔලුව වදිනවා
7) මරුටි එහෙක වගේ ගමනක් යද්දී ඉස්සරහ සීට් එකේ ගියොත් පිටිපස්සේ ඉන්න කෙනාට අවුල් -පිටිපස්සේ සීට් එකේ හිටියොත් ඉස්සරහ සීට් එකේ ඉන්න කෙනාට අවුල්
8) ෆුඩ්සිටි වගේ තැන් වල සමහර බෝඩ්ස් ඔලුවේ වදිනවා
9) මුළු ඇඟම එක පාර පේන කණ්නාඩියක් නෑ ගෙදර
10) මූන බලන්නත් සෑහෙන ගේමක් දෙන්න ඕන (දණහිස් වලින් නැවිල,බෙල්ල පහත් කරලා)
11) සමහර බාත්රූම් වල shower එක යට දණහිස් වලින්,බෙල්ලෙන් නැවිල ඉන්න ඕන adjustable shower head එකක් නැත්නම්
12) බස් හෝල්ට් එකේ ඉද්දි බස් වල side කන්නාඩි වලින් සෑහෙන ඔලුව පරිස්සම් කරගන්න ඕනනූලෙන් බේරුණු අවස්ථා තියෙනවා
13) විශේෂයෙන් නහය ගැන විශේෂ අවධානයක් දෙන්න ඕන මොකද කොට අය ලඟට ඇවිත් මූණ බැලුවහම කෙලින්ම එයාලට පේන්නේ නහය ඇතුල
14) අඩි 6ක් කියල තියෙන ඇඳක නිදාගත්තම කකුල් 2 ඇඳ විට්ටම උඩට තමයි සෙට් වෙන්නේ
15) බස් එකක මිනිස්සු හිටන් යන පැත්තේ සීට් එකක ඉඳගෙන එක දණහිසක් එලියට දැම්මම සමහරු ඒ දණහිස උඩින් බෑග්,බඩු මලු එහෙම ශේප් එකේ තියන් යනවා
එලකිරියේත් උස කොල්ලෝ ඉන්නවනේ...උඹලගේ අත්දැකීමුත් බෙදා ගමු මචන්ලා

ekath hodai.ube usata bike eka shape da ?
usa unta samahara bike models kethai bn
api nam bus sonnalu.typical sinhalese![]()

හන්ක් එකක් තියෙන්නේ අවුලක් නෑ..![]()
ehenam ela













හෙනයා;18378443 said:ඔන්න මට තියෙන කරුම
පොඩි බස් වල නම් කොහොමත් යන්න බෑ.
සමහර ගෙවල්වලට යද්දී ඔලුව පාත් කරලා දොරෙන් ඇතුල් වෙන්න ඕනේ... එතකොට ඒ මිනිස්සුන්ට 2කට නැමෙන්න සිද්දවෙනවා.. එතකොට මට මල පනිනවා..
වෙන ගෙවල්වල ගිහින් නිදාගන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. කකුලෙන් බාගයක් එළියේ.. ඒ වගේම ඇග වැහෙන්න පොරවන රෙද්දක් හොයාගන්න අමාරුයි..
ඊට වඩා තියෙන ලොකුම මල පනින වැඩේ තමයි සමහර තැන් වලට ගියාම ඉන්න ගෑනු "අම්මෝ මුගේ උස" කියල කෙදිරි ගානවා.. සමහර ගෑනුන්ට මම බැනලත් එනවා..
6.3'![]()
ganu nam kohomath usata hoollanawa bn 
හෙනයා;18378463 said:AND
මහත එවුන්ට කොහොමරි කරලා කෙට්ටු වෙන්න පුළුවන්...
කෙට්ටු එවුන්ට කොහොමහරි කරලා මහත් වෙන්න පුළුවන්...
කොට එවුන්ට මොනවහරි කරලා උස යන්න පුළුවන්...
එත් උස එවුන්ට මොන මගුලක් වත් කරලා කොටවෙන්න බෑ ඔයි...![]()

a wunata usa wuna eketh podi gathiyak thiyenawa bn
mama dan 185 cm usai (about 6' 1")

මම හිතුව උබත් 6යි 3ට වඩා වැඩි ඇති කියලා..
හෙනයා;18378497 said:ගතිය තේරෙයි උබත් 6යි 3ක් උනා නම්..මම හිතුව උබත් 6යි 3ට වඩා වැඩි ඇති කියලා..
![]()

