Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතාට එරෙහිව සහ ගුවන් සමාගමෙ පාධු පෙන්වා දෙමින් හදිසියේම වාර්තාවක් සකස් කිරිමට හේතුව ශ්රී ලංකන් ගුවන් සමාගම කෝටි 3000 කොමිස් වලට විකුණා දැමිමට සුදානමින් සිටින බව වාර්තා වේ.
ශ්රීලංකා එයාර්ලයින් සමාගම හා මිහින් ලංකා සමගම විකුණා දැමීමට කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තාවේ.එළඛෙන 15 වැනිදා අවසන් සාකච්චාව පවත්වා සහ මුලින්ම එමිරේට්ස් සමාගමට මෙම ආයතන දෙකම විකුණා දැමීමට කටයුතු කරනු ඇත.
ශ්රීලන්කන් එයාර්ලයින්ස් සමාගම මිට පෙරද චන්ද්රිකා බණ්ඩාරනායක රජය සමයේදී විකුණා දමා තිබු අතර මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ නැවතත් පවරාගනු ලැබිය.
මෙසේ විකුණා දමන ගුවන් සමාගම් දෙකෙහි සේවය කරන 5000කට අධික සේවකයන්ගෙන් 2000ක් ඉවත් කිරීමට තීන්දුන්කර ඇති අතර ශ්රීලන්කන් සභාපති අජිත් ඩයස් හට හා ඉහල දේශපාලුවන්ට ලැඛෙන රුපියල් කොටි 3000ක කොමිස් මුදලක් ලබා ගැනීම වෙනුවෙන් මෙම ආයතන දෙක විකුණා දැමීමට සැරසෙන බව සේවකයන් විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙහි ඇති විශේසත්වය වන්නේ චන්ද්රිකා කුමාරතුංග විසින් මෙම ආයතනය මිට පෙර විකුණා දමන විටද එහි සභාපති වරයා වශයෙන් කටයුතු කරනු ලැබුයේ වත්මන් සභාපතිවරයාමය,රාජ්ය දේපළ විකුණා කොමිස් ගසන අතර රාජ්ය සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් මෙම මුදල ලබා දීමට රනිල් වික්රමසිංහ විසින් තීරණය කොට ඇත.මෙම මස 17 සිට අප රටට අයිතිව තිබු එයාර්ලයින්ස් සාමාගම් රටට අහිමි වනු ඇත.
Source http://www.lankagossipgirlnewslk.com/2015/05/srilankan-airlines-will-be-sold-out-soon.html?m=1
LankaCnews
[/IMG]

Last edited:

kauda ban kalabeemata patwela tiyenne..