ssd එකක් ගන්න උදව්වක් ඕන .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    චිංගලු බාර්ක්ලේස් එකේ Kingston 240GB A400 කියන ssd එක Rs.7800ට තියෙනවා .
    මේක Dram cache less device එකක් .
    Dram cache තියෙන samsung 860Evo එකක් Rs.11200ක් වෙනවා . මේ වෙලාවේ එච්චර සල්ලි නැහැ .

    මේ kingston එක ගන්න එක වැඩක් නැද්ද ? මේක normal hard disk එකකට වඩා ගොඩක් fastද?
    මම games ගහන්නේ නැහැ . windows දාල after effects run කරන්න ඉන්නේ .
    මේක ගන්නේ නැතුව normal 1tb hard එකක් ගන්නද ?
     
    • Like
    Reactions: kinkon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    3400i ne samsung eka wadi.
    dram thiyena eka 3400ta godak watinawa.
    dram eke watinakama wadi bn windows and basic app witharak use kalath.
    gannawanam dram thiyena ssd witharak ganna.

    oyata danata 7800k denna puluwan but 3400k nathnam, e 3400 hambenakan iwasanna.
    dram nathi ekak 7800ta ganna epa padui.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    3400i ne samsung eka wadi.
    dram thiyena eka 3400ta godak watinawa.
    dram eke watinakama wadi bn windows and basic app witharak use kalath.
    gannawanam dram thiyena ssd witharak ganna.

    oyata danata 7800k denna puluwan but 3400k nathnam, e 3400 hambenakan iwasanna.
    dram nathi ekak 7800ta ganna epa padui.

    දැන් තියෙන hard එකෙන් සද්දයක් එන නිසා ඉක්මනටම hard එකක් ගන්න වෙනවා .
    240gb space තියෙන storage device එකකට 11200ක් වියදම් කරන්නත් හිතෙන්නේ නැහැ .
    හිතාගන්න බැහැ මොකක් කරන්නද කියල .

    normal hdd ekak ganna epa bn,puluwanm 3400k set karagena ganna nathnm normal hdd gan nahuwa oka ganna.mamat kingston m.2 nvme ssd ekak use karanwa eket dram na,et hdd ekata wada fast,5 sec walin winfows 10 boot wenwa,
    මේ තියෙන්නේ මන් ඒ ගැන දැම්මා පෝස්ට් එක

    ඔයාට sureද මචං මේ a2000 එකේ dram නැහැ කියල .
    මේකේ dram තියෙන්න ඕන නේද ?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    දැන් තියෙන hard එකෙන් සද්දයක් එන නිසා ඉක්මනටම hard එකක් ගන්න වෙනවා .
    240gb space තියෙන storage device එකකට 11200ක් වියදම් කරන්නත් හිතෙන්නේ නැහැ .
    හිතාගන්න බැහැ මොකක් කරන්නද කියල .

    ඔයාට sureද මචං මේ a2000 එකේ dram නැහැ කියල .
    මේකේ dram තියෙන්න ඕන නේද ?
    mn eka baluwenam na mcn
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    දැන් තියෙන hard එකෙන් සද්දයක් එන නිසා ඉක්මනටම hard එකක් ගන්න වෙනවා .
    240gb space තියෙන storage device එකකට 11200ක් වියදම් කරන්නත් හිතෙන්නේ නැහැ .
    හිතාගන්න බැහැ මොකක් කරන්නද කියල .
    240gb unath machan eka far superior drive ekak.
    oya aththata hithanna one dram nathi ekakata 7800k dena eka padui kiyala.
    poddak meka balanna, eke dram ganna one nathi hethuwa hodatama kiyanawa.

    anith eka Samsung ssd wala thiyenawa "Rapid Mode" kiyala feature ekak. eken oyage ram hodata thiyenawanam thawath speed boost karanna puluwan.

    3400k wadi unata oya eka use karana 10years or more kaalema dram thiyena patta permonce ssd ekak thiyenawa.
    araka gaththoth 3400k ithuru unath eka use karana 5years or more walata adu perfomance drive ekak thama thiyenne.

    oya dram nathuwa ssd thiyenawa kiyana eka amathaka karanna. dram thiyena drive walin oyage budget ekata galapena eka ganna.
    dram nathi ssd NOT WORTH THE PRICE.
     
    machn dram tiyenwa kiyla kohamada balanne
     
    • Like
    Reactions: NRTG

    තැන්ක්ස් මචං මේ වගේ දිග comment එකක් දැම්මට .
    ඔයා කියන එක ඇත්ත තමයි .
    එහෙනං කොහොමහරි dram තියෙන එකකටම යනවා .
    :love: :love: :love: :love:
     
    • Love
    Reactions: Draco Malfoy

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ?
    මම games ගහන්නේ නැහැ . windows දාල after effects run කරන්න ඉන්නේ .
    මේක ගන්නේ නැතුව normal 1tb hard එකක් ගන්නද ?
    Windows වලට වුණත් වටිනවා
    සෑහෙන වේලාවක් iඉතුරු වෙනවා .
    Ps , light room , pata ගාලා වැඩ.
    නැත්ත්ම් වැඩි හරියක් screen එක දිහා බලා ඉන්න එක කරන්නෙ

    Ssd eka ganin - hard eka portable ekkk widiytta hada gaththa
    I am using samsung 250 ❤
     
    • Love
    Reactions: BadBlueGenius