චිංගලු බාර්ක්ලේස් එකේ Kingston 240GB A400 කියන ssd එක Rs.7800ට තියෙනවා .
මේක Dram cache less device එකක් .
Dram cache තියෙන samsung 860Evo එකක් Rs.11200ක් වෙනවා . මේ වෙලාවේ එච්චර සල්ලි නැහැ .
මේ kingston එක ගන්න එක වැඩක් නැද්ද ? මේක normal hard disk එකකට වඩා ගොඩක් fastද?
මම games ගහන්නේ නැහැ . windows දාල after effects run කරන්න ඉන්නේ .
මේක ගන්නේ නැතුව normal 1tb hard එකක් ගන්නද ?