link eke meeke past karanna denne naa machan google sheet ekak witharayi post wenne...machan PM ekak daanna link eka ewannam
------ Post added on Mar 25, 2021 at 7:14 PM
PM kara
link eke meeke past karanna denne naa machan google sheet ekak witharayi post wenne...machan PM ekak daanna link eka ewannam
------ Post added on Mar 25, 2021 at 7:14 PM
return kiwwe machan warranty issues apu ewa. ubata passe epa wela return karanna one unoth ekath gannam. hebei dunna ganata neweiඋඹ රිටර්න් ගන්නවද කියපන්කො ඉස්සෙල්ල


health eka 95% ta udin thiyana ewa aulak ne.ssd used eva awl da?
WD Blue NVMe / Samsung 870 Evo 2.5
Contact E-Globe 0777 802534
01 . hikvision අවුල් මස 6ට වඩා පාවිච්චි කරන්න බෑ වොරන්ටි ක්ලෙම් කරන්න කරදරයි ( 2 වෙලේ ඔෆිස් එකට ගත්ත මැෂින් 6න 3ක ssd තිබ්බේ hikvision ඉන් දෙකක් ගියමාසේ අවුල් ගියා දවස් දෙකක් කට්ට කන්න උනා ක්ලෙම් කරගන්න )01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?
02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
මචං ssd එක ගහල fresh install කරල පරන hdd එක ලැප් එකට ගහගෙන ඒ partition එක්ක වැඩ කරන්නෙ කොහොමද?SSD නම් අපිට ගන්න තියන හොඳම එක සැම්සුන්ග් බන්, උන්ගෙ පහලම සීරීස් වෙලා තියන 860 EVO වගේ ඒවත් ඔය චයිනීස් ඒවට වඩා සෑහෙන්න හොඳයි
තියන OS එක මයිග්රේට් කරාට පර්ෆෝමන්ස් අවුලක් නම් වෙන්න විදියක් නැහැ, සමහර SSD හදන එවුන්ම migration tools/guides දීල තියෙන්නෙ ඕක කරගන්න නේ
ඒ උනාට SSD වල සයිස් එක අඩු නිසා, fresh installation එකක් කරලා, වැඩක් නැති සොෆ්ට්වෙයා එහෙම දාන්නෙම නැතිව හිටියා නම් ස්පේස් එක තව ටිකක් ඉතුරු කරගන්න තිබ්බා, ඒ ඇරෙන්න අවුලක් නැහැ
විශේෂ දෙයක් කරන්න නෑ. SSD එකට OS එක ගැහුවම dual boot වෙනවාමචං ssd එක ගහල fresh install කරල පරන hdd එක ලැප් එකට ගහගෙන ඒ partition එක්ක වැඩ කරන්නෙ කොහොමද?
ඒ කිව්වෙ මගෙ පරන HDD එක ඒ වදිහටම ඕනෙ.අලුතින් ssd ekata os එක විට්ගරයි දාන්නෙ.

E kiyanne parana hdd eke partition e widihatama pennanawada? Naththan okkoma thnni partition ekak widihatada pennnanne?විශේෂ දෙයක් කරන්න නෑ. SSD එකට OS එක ගැහුවම dual boot වෙනවා
ඊටපස්සේ ඔක්කොම check කරලා අවශ්‍ය backups අරගෙන පරණ HDD එකේ OS partition එක format කරලා දාන්න![]()
පරණ විදිහටම පෙන්නනවා මචන් මුකුත් අවුලක් වෙන්නේ නෑE kiyanne parana hdd eke partition e widihatama pennanawada? Naththan okkoma thnni partition ekak widihatada pennnanne?
