SSD ගැන ප්‍රශ්න දෙකක්

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උඹ රිටර්න් ගන්නවද කියපන්කො ඉස්සෙල්ල
    return kiwwe machan warranty issues apu ewa. ubata passe epa wela return karanna one unoth ekath gannam. hebei dunna ganata newei :P:P

    ssd used eva awl da?
    health eka 95% ta udin thiyana ewa aulak ne.
    ------ Post added on Mar 25, 2021 at 10:22 PM
     
    • Like
    Reactions: pavithra_uk

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    01. Hikvision SSD හොදයිද? යූස් කරන උන් ඉන්නවද?

    02. දැනට ඉන්ස්ටෝල් කරපු OS එකම SSD එකට මයිග්‍රේට් කලොත් පර්ෆෝමන්ස් වල අවුලක් වෙයිද?
    01 . hikvision අවුල් මස 6ට වඩා පාවිච්චි කරන්න බෑ වොරන්ටි ක්ලෙම් කරන්න කරදරයි ( 2 වෙලේ ඔෆිස් එකට ගත්ත මැෂින් 6න 3ක ssd තිබ්බේ hikvision ඉන් දෙකක් ගියමාසේ අවුල් ගියා දවස් දෙකක් කට්ට කන්න උනා ක්ලෙම් කරගන්න )

    02. clen installation කරන්න
     
    • Like
    Reactions: pathaleiretta

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1. Use කරලා නෑ. SSD නැතුව Nvme එකකට යන්න බලන්න. SSD වලට වඩා performance හොඳයි. මම WD nvme එකක් use කරන්නේ.
    2. අවුලක් නෑ. මමත් එහෙම කරා, ඒත් boot time slow (over 25 seconds). ආපහු fresh Install එකක් කරා දැන් තත්පර 4-7 වගේ boot වෙනවා.
     
    • Like
    Reactions: pathaleiretta

    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    SSD නම් අපිට ගන්න තියන හොඳම එක සැම්සුන්ග් බන්, උන්ගෙ පහලම සීරීස් වෙලා තියන 860 EVO වගේ ඒවත් ඔය චයිනීස් ඒවට වඩා සෑහෙන්න හොඳයි

    තියන OS එක මයිග්‍රේට් කරාට පර්ෆෝමන්ස් අවුලක් නම් වෙන්න විදියක් නැහැ, සමහර SSD හදන එවුන්ම migration tools/guides දීල තියෙන්නෙ ඕක කරගන්න නේ
    ඒ උනාට SSD වල සයිස් එක අඩු නිසා, fresh installation එකක් කරලා, වැඩක් නැති සොෆ්ට්වෙයා එහෙම දාන්නෙම නැතිව හිටියා නම් ස්පේස් එක තව ටිකක් ඉතුරු කරගන්න තිබ්බා, ඒ ඇරෙන්න අවුලක් නැහැ
    මචං ssd එක ගහල fresh install කරල පරන hdd එක ලැප් එකට ගහගෙන ඒ partition එක්ක වැඩ කරන්නෙ කොහොමද?

    ඒ කිව්වෙ මගෙ පරන HDD එක ඒ වදිහටම ඕනෙ.අලුතින් ssd ekata os එක විට්ගරයි දාන්නෙ.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචං ssd එක ගහල fresh install කරල පරන hdd එක ලැප් එකට ගහගෙන ඒ partition එක්ක වැඩ කරන්නෙ කොහොමද?

    ඒ කිව්වෙ මගෙ පරන HDD එක ඒ වදිහටම ඕනෙ.අලුතින් ssd ekata os එක විට්ගරයි දාන්නෙ.
    විශේෂ දෙයක් කරන්න නෑ. SSD එකට OS එක ගැහුවම dual boot වෙනවා
    ඊටපස්සේ ඔක්කොම check කරලා අවශ්‍ය backups අරගෙන පරණ HDD එකේ OS partition එක format කරලා දාන්න :)
     

    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    විශේෂ දෙයක් කරන්න නෑ. SSD එකට OS එක ගැහුවම dual boot වෙනවා
    ඊටපස්සේ ඔක්කොම check කරලා අවශ්‍ය backups අරගෙන පරණ HDD එකේ OS partition එක format කරලා දාන්න :)
    E kiyanne parana hdd eke partition e widihatama pennanawada? Naththan okkoma thnni partition ekak widihatada pennnanne?
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    E kiyanne parana hdd eke partition e widihatama pennanawada? Naththan okkoma thnni partition ekak widihatada pennnanne?
    පරණ විදිහටම පෙන්නනවා මචන් මුකුත් අවුලක් වෙන්නේ නෑ :)
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    WD GREEN, samsung, crucial, kingston වගේ, හොද එකකින් 240GB SATA M.2 1ක් ඕනා....

    Plz Recommend a Place to buy