මචන් SSD එකක් දාන්න කියල බැලුවේ desktop PC එකට.
ලොකු ගානක් වියදම් කරන්න අදහසක් නෑ දැනට මම බැලුවේ WD Green SSD 120GB [SATA] එකක් දාන්න කියල
Primary storage (C Drive) එක විතරයි SSD කරගන්න ඕන. දැනට ඒකෙ තියෙන්නෙත් 80GB යි. 120GB ම දානවා ඔන්න ඔහේ.
SSD ගැන දන්න අය ටිකක් කියනවද මේ WD Green SSD එකේ මොකක්හරි සැලකිය යුතු performance අඩුවක් තියෙනවද .
[Green කියල දාල තියෙන නිසා එහෙම හිතුනෙ .. ඒකයි
]
තව මේ ගානට යනවා Kingston, Transcend, ADATA 120GB ඒවත්.. මේවා පාවිච්චි කරන අය ඉන්නවද.. ලොකු ප්‍රශ්න එහෙම තියෙනවද මේ brands වල
ලොකු ගානක් වියදම් කරන්න අදහසක් නෑ දැනට මම බැලුවේ WD Green SSD 120GB [SATA] එකක් දාන්න කියල
Primary storage (C Drive) එක විතරයි SSD කරගන්න ඕන. දැනට ඒකෙ තියෙන්නෙත් 80GB යි. 120GB ම දානවා ඔන්න ඔහේ.

SSD ගැන දන්න අය ටිකක් කියනවද මේ WD Green SSD එකේ මොකක්හරි සැලකිය යුතු performance අඩුවක් තියෙනවද .
[Green කියල දාල තියෙන නිසා එහෙම හිතුනෙ .. ඒකයි
]තව මේ ගානට යනවා Kingston, Transcend, ADATA 120GB ඒවත්.. මේවා පාවිච්චි කරන අය ඉන්නවද.. ලොකු ප්‍රශ්න එහෙම තියෙනවද මේ brands වල
Last edited: