SSD help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මචන් SSD එකක් දාන්න කියල බැලුවේ desktop PC එකට.
    ලොකු ගානක් වියදම් කරන්න අදහසක් නෑ දැනට මම බැලුවේ WD Green SSD 120GB [SATA] එකක් දාන්න කියල
    Primary storage (C Drive) එක විතරයි SSD කරගන්න ඕන. දැනට ඒකෙ තියෙන්නෙත් 80GB යි. 120GB ම දානවා ඔන්න ඔහේ.:P
    SSD ගැන දන්න අය ටිකක් කියනවද මේ WD Green SSD එකේ මොකක්හරි සැලකිය යුතු performance අඩුවක් තියෙනවද .
    [Green කියල දාල තියෙන නිසා එහෙම හිතුනෙ .. ඒකයි :rolleyes:]

    තව මේ ගානට යනවා Kingston, Transcend, ADATA 120GB ඒවත්.. මේවා පාවිච්චි කරන අය ඉන්නවද.. ලොකු ප්‍රශ්න එහෙම තියෙනවද මේ brands වල


    610HPXpc2TL._SX466_.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    oke write speed eka anith ssd walata wada aduyi neda poddak youtube eke blapan machan oke blue eka hodayi oita wadaa habayi ganan athi :dull:


    https://www.digit.in/reviews/storage/wd-green-ssd-240-gb-review-57243.html

    මේකේ කියල තියෙන හැටියට නම් WD Green SSD write speed එක 11.6% ක් අඩුයි WD Blue එකට වඩා .. :rolleyes:

    හැබැයි ඉතින් ඒ උනත් නිකන් HDD එකකට වඩා සෑහෙන්න හොද (performance) ඇති නේද බං :)




    WD Green SSD 240 GB Specifications

    8c4f699c6905d229ea1fd08a5d07ee436dfefded.jpeg
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    https://www.digit.in/reviews/storage/wd-green-ssd-240-gb-review-57243.html

    මේකේ කියල තියෙන හැටියට නම් WD Green SSD write speed එක 11.6% ක් අඩුයි WD Blue එකට වඩා .. :rolleyes:

    හැබැයි ඉතින් ඒ උනත් නිකන් HDD එකකට වඩා සෑහෙන්න හොද (performance) ඇති නේද බං :)




    WD Green SSD 240 GB Specifications

    8c4f699c6905d229ea1fd08a5d07ee436dfefded.jpeg

    ඔන්න ඔහෙ ගනිං බං. උඹ සල්ලි නැති එකෙක් නෙමේනෙ.:rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔන්න ඔහෙ ගනිං බං. උඹ සල්ලි නැති එකෙක් නෙමේනෙ.:rolleyes:

    ඔව් බං කෝටියක් විතර පඩි ගන්නවනේ.. :rolleyes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    WD green එකක් use කරන්නෙ. 128GB. මේ වෙනකම් මොනවත් අවුල් නෑ. හොඳටම speed ඇති මටනම්. හොඳම SSD එකකට යනවනම් අනික් දේවලුත් හොඳටම තියෙන desktop එකක් වෙන්න වෙයි. නැත්නම් අපරාදෙ.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    WD green එකක් use කරන්නෙ. 128GB. මේ වෙනකම් මොනවත් අවුල් නෑ. හොඳටම speed ඇති මටනම්. හොඳම SSD එකකට යනවනම් අනික් දේවලුත් හොඳටම තියෙන desktop එකක් වෙන්න වෙයි. නැත්නම් අපරාදෙ.

    thanks machan :) uba gaddi ooke price keeyada ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Samsung SSD එකක් මම දැම්ම අව්රුදු හතරක් විතර ඇති දැන් ස්පීඩ් එකේ අඩුවක් නෑ.

    Model, Capacity, Price pls :)
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    WD wala


    Green = low performance , power saving
    Blue = good performance
    Black = High Durable , Enterprise level (Special for Servers) (SSD netiwa eth servers walata)
     
    • Like
    Reactions: Voltage

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,229
    1,288
    113
    ADATA ssd එකක් use කරන්නේ. දැන් අව්රුද්දක් විතර වෙනවා, කිසිම ප්‍රශ්නයක් නැ.:)
     
    • Like
    Reactions: Voltage

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    WD Green == poor TBD value

    Go for Kingston A400 + Transcend (model eka mathaka na) oya price range athule yana models.
    80GB use karata 250GB ekakata try karanna.



    Using samsung 860 EVO 250GB ;)
     
    • Like
    Reactions: Voltage

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම අලිඑස්ක්ස්ප්‍රස් එකෙන් ගෙනාවkingston 120gb , රීඩ් රයිට් 500, 400වගේ එනව crystal diskmark eken, 4000ට ගෙනාවෙ