SSH VPS ප්‍රස්නයක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    තැරි දාර ප්‍රස්නයක් තියෙනවා සිහලුනේ. :( :( මන් මගේ දුප්පත් වපසට (VPS එකට) සසච භාවිතයෙන් (SSH භාවිතයෙන්) ඇතුල් උනාට පස්සේ ටික වෙලාවකින් (නිකන් ඉනක්ටිව් වගේ ඉඳලා ) ආපහු සසච (SSH ) එකට යද්දී කනෙක්සන් කැඩිලා :(:( මේක ලෝක කරුමයක් වෙලා තියෙන්නේ. මේක මන් කොච්චර වෙලා නිකන් හිටියත් කනෙක්සන් එක එසේම තියන්න මාහට ගන්නපුළුවන් ක්‍රියාමාර්ග මොනාද ?
     
    • Like
    Reactions: NRTG and ntayya

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mokenda connect wenne? putty nam configuration > connection > enable TCP keepalive tick karala ethana uda box eke 45 or 60 seconds dapan.

    ch03-img03-putty-keepalive-dggTHgup.png
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    තැරි දාර ප්‍රස්නයක් තියෙනවා සිහලුනේ. :( :( මන් මගේ දුප්පත් වපසට (VPS එකට) සසච භාවිතයෙන් (SSH භාවිතයෙන්) ඇතුල් උනාට පස්සේ ටික වෙලාවකින් (නිකන් ඉනක්ටිව් වගේ ඉඳලා ) ආපහු සසච (SSH ) එකට යද්දී කනෙක්සන් කැඩිලා :(:( මේක ලෝක කරුමයක් වෙලා තියෙන්නේ. මේක මන් කොච්චර වෙලා නිකන් හිටියත් කනෙක්සන් එක එසේම තියන්න මාහට ගන්නපුළුවන් ක්‍රියාමාර්ග මොනාද ?
    update and restart the ssh service
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    සුවසේ අවදිව තියෙන්න ( enable tcp keep alive) නැත්තම් අනින්න වෙන්නෙ නෑ
    kese karanne

    mokenda connect wenne? putty nam configuration > connection > enable TCP keepalive tick karala ethana uda box eke 45 or 60 seconds dapan.
    putty putty. inda balanda mekath korala
    ------ Post added on May 3, 2024 at 10:05 PM
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    mokenda connect wenne? putty nam configuration > connection > enable TCP keepalive tick karala ethana uda box eke 45 or 60 seconds dapan.

    ch03-img03-putty-keepalive-dggTHgup.png
    ඔය විදිය හරි නැතිනම් Bitvise Use කරන්න https://www.bitvise.com/ssh-client Bitvise හොදයි SFTP ලොග් වෙන්න වුනත් පුළුවන් ලොගින් Save කරලා තියගන්න පුළුවන්.

    ochra nahinna oni na https://www.bitvise.com/ meka use karnna. mama use karnne meka. kisi vadayak na
    මමත් මේක
    ------ Post added on May 4, 2024 at 6:33 AM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    mokenda connect wenne? putty nam configuration > connection > enable TCP keepalive tick karala ethana uda box eke 45 or 60 seconds dapan.

    ch03-img03-putty-keepalive-dggTHgup.png

    update and restart the ssh service

    kese karanne

    putty putty. inda balanda mekath korala
    ------ Post added on May 3, 2024 at 10:05 PM

    ehenam oka thamai.
    godak wela yana commands run wenawanam screen command eka use karapan. screen -R walin aluth screen ekakata gihin eke one command eka run karanna. deattach wenne ctlr+a and d. ethakota api disconnect unata eka run wenawa.

    windows terminal use karanawanam ube C:\Users\yourname\.ssh\config
    folder eka atule config kiyala file ekak hadala ekata mehema danna
    Host *
    ServerAliveInterval 40

    putty walta wada patta windows terminal eka

    ochra nahinna oni na https://www.bitvise.com/ meka use karnna. mama use karnne meka. kisi vadayak na

    Keep alive value eka dammama hari.
    Server side sshd_config file ekenurh hadanna solution thiyenawa client side ekenuth puluwan.
    Client side keep alive value eka thamai recommended way

    this is the best answer .

    ඔය විදිය හරි නැතිනම් Bitvise Use කරන්න https://www.bitvise.com/ssh-client Bitvise හොදයි SFTP ලොග් වෙන්න වුනත් පුළුවන් ලොගින් Save කරලා තියගන්න පුළුවන්.

    මමත් මේක
    ------ Post added on May 4, 2024 at 6:33 AM

    ඉම්ස්තූතී සහෝදර කිරියන්ස්