තැරි දාර ප්රස්නයක් තියෙනවා සිහලුනේ.
මන් මගේ දුප්පත් වපසට (VPS එකට) සසච භාවිතයෙන් (SSH භාවිතයෙන්) ඇතුල් උනාට පස්සේ ටික වෙලාවකින් (නිකන් ඉනක්ටිව් වගේ ඉඳලා ) ආපහු සසච (SSH ) එකට යද්දී කනෙක්සන් කැඩිලා 
මේක ලෝක කරුමයක් වෙලා තියෙන්නේ. මේක මන් කොච්චර වෙලා නිකන් හිටියත් කනෙක්සන් එක එසේම තියන්න මාහට ගන්නපුළුවන් ක්රියාමාර්ග මොනාද ?