SSO Netherlands

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,878
    1,916
    113

    ලංකාවට SSO ක්‍රමය කරන්න වෙනවාමවෙනවාමයි. උදා. නෙදර්ලන්තයේ https://www.digid.nl/ කියල වෙබ් ඒකක් තියෙනවා. අපි මුලින්ම ඒ්කෙ profile ඒකක් හදන්න ඔ්නෙ ඊට පස්සෙ. හැම වෙබ් ඒකටම (සෞඛ්‍ය. වාහන, ආදායම්...) log වෙන්න ඔ්නෙ ඒ්කෙ SSO හරහා



    උදා amsterdam නගර සභාවට මට ලොග් වෙන්න ඔ්නෙ නම් මේ විදියට පුලුවන්.
    https://mijn.amsterdam.nl/?h=1&pk_vid=f8029a6111544a7417295992011abf62
    ------ Post added on Oct 22, 2024 at 5:44 PM
     
    • Haha
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,131
    4,889
    113
    කවුරු ආවත් ඕවා වෙන්නේ නෑ ලංකාවේ
    නමට පටන් ගනී හැබැයි පවතින්නේ නෑ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    mama nam mewa wishwasa karanne mulinma bus ticket system ekawath digital card haduwama witharai.
    ekawath karaganna bari nam anith ewa katha karala wadak na.
    aniwa gota awillat owa okkoma karanna haduwa passe wadeee amaarui kiyala wso2 chairman ain wuna digitalization project eke. mewa wenkn sure naa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    Big data දාන්න අපේ අය මෝඩ වැඩියි. දැන් digital banking දැම්ම එකෙන් වුනේ හොර හැත්තක් බිහි වුණ එක විතරයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    යකෝ මාලිමාවෙන් චන්දේ ඉල්ලන ceb එකේ වුර්තීය සමිති නායකයා smart meters වලට විරුද්ධ කීපාරක් වැඩ වර්ජන කරාද?
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Big data දාන්න අපේ අය මෝඩ වැඩියි. දැන් digital banking දැම්ම එකෙන් වුනේ හොර හැත්තක් බිහි වුණ එක විතරයි
    ඕවට විසඳුම සමාජෙ දැනුවත් කරන එක.

    මම ඉන්න රටේ සතියකට සැරයක් වගේ ලයිබ්‍රි වල ප්‍රෝග්‍රෑම් තියෙනවා. අලුත් ඇප්, ෆෝන් ලැප්ටොප් පාවිච්චි කරන්න නොදන්න අයට ගිහිල්ලා එතනින් අහගන්න පුලුවන්. වයසක මිනිස්සු අප්ඩේට් වෙලා ඉන්නෙ ඒක හින්දා.

    ලංකාවෙත් ඕක චැරිටි එකක් විදිහට කරන්න පුලුවන් වෙයි.

    අපේ රටේ එවුන් මාර නෙගටිව් මයින්ඩඩ්. දෙයක් කරන්න උදව් කරනවට වඩා ඒකෙ වැරදි හොයන්න කකුලෙන් අදින්න බලන් ඉන්න එවුන් වැඩියි. කලින් ආණ්ඩුවලින් ඩිජිටල් කරනවා කියලා කතන්දර යද්දි මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වය අනතුරේ කියලා මැරෙන්න හැදුවෙත් අනුර බුවා. :lol:
    ------ Post added on Oct 22, 2024 at 7:56 PM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Monawa krannath online services hadala inna epai.

    Department website thiyenwa minister+ staff photo witharai.

    Email reply wath na aduma gane