Starlet EP82 මේ ගානට වටිනවද ??

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    illuwa machan. tikak modify karala nisa ea ganata barilu.
    tawa tikak talk karala balannam

    kohomada machan wahanw awlak nadda??

    12 ට අඩුවෙන් ඉල්ලන්න...ඕක ගින්දර කාර් එක.ලෙඩ දෙන්නේ නෑ..පෙට්‍රල් හොදට කරනවා..පාර්ට්ස් ඕන තරම් තියෙනවා ..එන්ජින් ගෙඩි පිටින් තියෙනවා කොල්ලෝ ඕවට GT කන්වර්ශන් කරන නිසා..ඒ නිසා බය වෙන්න එපා..බොඩි හොදට බලන්න..ෆලෝ බෝඩ් බැලන්ස් බාර් එහෙම බලන්න දිරුම් තියෙනවද කියලා...
     
    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    MEKAI CASS EKA
    OYAWAGE WANDIYAK GANNAKOTA PODDAK NEMEE , GODAK HOYALA BALALA GANIN
    MOKADA FINANCE GEWAAGANNA BARI EKA CAR EKE SERVICE KARAIDA REPAIR KARAIDA , PODDAK EHEN MEHEN BAALA PARTS DALA HADALA ATHTHE
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ජන්තු අයියා;19520302 said:
    12 ට අඩුවෙන් ඉල්ලන්න...ඕක ගින්දර කාර් එක.ලෙඩ දෙන්නේ නෑ..පෙට්‍රල් හොදට කරනවා..පාර්ට්ස් ඕන තරම් තියෙනවා ..එන්ජින් ගෙඩි පිටින් තියෙනවා කොල්ලෝ ඕවට GT කන්වර්ශන් කරන නිසා..ඒ නිසා බය වෙන්න එපා..බොඩි හොදට බලන්න..ෆලෝ බෝඩ් බැලන්ස් බාර් එහෙම බලන්න දිරුම් තියෙනවද කියලා...

    ok මචං. විස්තර වලට thanks.
    :cool::cool: