start web development

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    thank you මචන් Overseas client ලා උබ සෙට් කර ගන්නේ කොහොමද ....???

    :):):):):):):):):):):):love::love::love::love::love::love::love:

    අපේ යාළුවො එහෙම ඉන්නවා බන් සමහර රටවල්වල උන් සෙට් කරලා දෙනවා දැනට.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඉතින් උබලා ගේම ඉල්ලුවේ නැද්ද ...advanced වත් ගත්තේ නැද්ද හදන්න කලින් ...????

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    යාලු ෆිට් එකට advanced ඉල්ලුවේ නැ. දැන් යාළුවොත් නැ සල්ලිත් නැ. නැ බං, දෙන්නම් දෙන්නම් කිව්වා, දෙන පාටක් නැති නිසා. අපි අපේ වැඩක් කරගෙන හිටියා. මොකටද බං නිකං නොන්ඩි වෙන්නේ.
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    අපේ යාළුවො එහෙම ඉන්නවා බන් සමහර රටවල්වල උන් සෙට් කරලා දෙනවා දැනට.

    මචන් කැමති නම් අපි උබට pay කලොත් අපිටත් කිහිපයක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ..project එකෙන් 50% උබට 50% අපිට ...උපරිම project 2ක් 3ක් උනත් කමක් නැ මචන් ...

    :):):):):):):)

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    යාලු ෆිට් එකට advanced ඉල්ලුවේ නැ. දැන් යාළුවොත් නැ සල්ලිත් නැ. නැ බං, දෙන්නම් දෙන්නම් කිව්වා, දෙන පාටක් නැති නිසා. අපි අපේ වැඩක් කරගෙන හිටියා. මොකටද බං නිකං නොන්ඩි වෙන්නේ.

    අපරාදේ උබලගේ මහන්සියයි වෙලාවයි මචන් ....

    :(:(:(:(
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන් කැමති නම් අපි උබට pay කලොත් අපිටත් කිහිපයක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ..project එකෙන් 50% උබට 50% අපිට ...උපරිම project 2ක් 3ක් උනත් කමක් නැ මචන් ...

    :):):):):):):)

    මට 100% පොරොන්දු වෙන්න බෑ කරගන්න බැරි තරමට projects අවොත් අනිවා දෙන්නම්.
    උඹලගේ website එකක් තියෙනවද? කරපුව තියෙනවද?
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    මට 100% පොරොන්දු වෙන්න බෑ කරගන්න බැරි තරමට projects අවොත් අනිවා දෙන්නම්.
    උඹලගේ website එකක් තියෙනවද? කරපුව තියෙනවද?

    දැනට ලැබුන හොටෙල් 5 තමයි ..ඒ ටික up කලාට පස්සේ අපේ site එකත් හදලා ඒවාට ලින්ක් කරනවා ඊට පස්සේ මන් උබට මගේ mobile number එකත් එක්ක ඒ ටික එවන්නම් මචන් ....මටත් ගොඩක් සෙට් උනාම උබට project අනිවා දෙන්නම් මචන් ...

    :):):):):):):):):):):):)
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    දැනට ලැබුන හොටෙල් 5 තමයි ..ඒ ටික up කලාට පස්සේ අපේ site එකත් හදලා ඒවාට ලින්ක් කරනවා ඊට පස්සේ මන් උබට මගේ mobile number එකත් එක්ක ඒ ටික එවන්නම් මචන් ....මටත් ගොඩක් සෙට් උනාම උබට project අනිවා දෙන්නම් මචන් ...

    :):):):):):):):):):):):)

    මමත් හෙලප් එකක් දෙන්න බලන්නම්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    ලංකාවේ උන් එක්ක වැඩ කරන්න ගියොත් නම් උඹට පිස්සු හැදෙයි ..බහුතරයක් ඉන්නේ සුපිරියට site එක ඕනි ..හැබැයි අඩුවෙන් තමයි ගෙවන්නේ ...ඒකට එක හේතුවක් මේ field එකේම ඉන්න උන් කුණු කොල්ලෙට වැඩ කරන්නේ ..කොහොම හරි දැනට ඔය තියෙන project ගොඩ දා ගන්න අතරේ ලනක්වේම තවත් clientla හොයා ගනින් ...freelancing site වල වැඩ කරලා හොද client base එකක් හදා ගනින් ..හැබැයි මචන් පිට රට උන්ට නම් වැඩේ සුපිරියට කරලා දීපන් මුලින්ම ගාන බලන්නේ නැතුව ..මොකද උන් සමහර වෙලාවට වැඩේ සැටිස් නම් හොදට ගෙවනවා ...කොහොම හරි පිට රට client base එකක් හදා ගතහොත් උඹ ගොඩ මචන් ..හදවතින්ම සුබ පතනවා මචන් උඹලට...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    අනිත් වැදගත්ම දේ මුලින්ම සල්ලි ගැන නොබලා උපරිම qualitiyen වැඩේ කරලා දීපන් ...(ලංකාවේ උන් ට නෙමේ හොදේ ..පිට රට උන්ට :rofl::rofl::rofl:)..
    උඹල establish උනාට පස්සේ නම් පුතේ advance නොගෙන වැඩ නම් කරන්න එපා..මොකද අපි kochara හොදයි හොදයි කිඋවත් හෙන කපටි සුද්දෝ ඉන්නවා ..
     
    perv

    Well-known member
  • මචං මාකටින් තමයි ඕන. ලංකාවේ ගොඩක් බිස්නස් කරන අයට එච්ච දැනුමක් නෑ Web sites ගැන එහෙම උබල කෙලින්ම direct හම්බෙලා සිද්දිය පැහැදිලි කරල අනිවා එයාට තියෙන වාසි ඕක්කොම කාවද්දවල වැඩේ ගොඩ දාගන්න ඕන. දැන් ලංකාවේ ගොඩක් Hotels එහෙම තියෙනව අල්ල ගත්ත නම් දිගටම හදාගෙන යන්න පුලුවන් වේවි. මොකද ලංකාවේ ටුවරිසම් ඉස්සරහට ‍හොඳට හැදි‍ල ඒවි අ‍පේ ගොන් හරක් පරිසරය විනාශ නොකර හොඳට පවත්වගෙන ආවොත්. :)
    Yep :)
    Hodata market karanna puluvan venna one service eka.
    Huagk vada karana ayata eka hariyata ba.
     
    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0

    thank you මචන් ...over seas project ගන්න මොන වගේ දෙවල්ද කරන්න ඕන ...

    :):):):):):):):):):):):love::love::love::love:

    මචං Freelancer සයිට් වලින් තමයි උබට පටන් ගන්නෙ වෙන්නෙ. සුද්දොන්ට සල්ලි එච්චර ප්‍රශණයක් නෑ. හැබැයි නියමට වෙලාවට වැඩ තියෙන්න ඕන මචං. උබලයි සයිට් එකක හදපල්ල මුලින්ම හොඳට SEO කරල පිටරට උන්ව ටාර්ගට් කරල. ඒ ගමන් Freelancer සයිට් වලින් වැඩ අල්ලන් කරල තැනක් හදා ගනින්. ලේසි නෑ වැඩේ. උත්සහ කලොත් පුලුවන්. ජය මචං :yes: