Stranger shits

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඇයි බන් මේකට මෙච්චර වියදමක් ගිහින් තියෙන්නෙ. සීසන් 4 එකේ එක එපිසොඩ් එකක වියදම 30 මිලියන් ඩොලර්ස්. බැලුවම ලෝ බජට් සුත්තක් වගේ. ගේම්ස් ඔෆ් ත්රෝන්ස් එකට ගිහිල්ල තියෙන්නෙත් එක එපිසෝඩ් එකකට 10මිලියන් ඩොලර්ස් :baffled:
     
    • Like
    Reactions: topkollek

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇයි බන් මේකට මෙච්චර වියදමක් ගිහින් තියෙන්නෙ. සීසන් 4 එකේ එක එපිසොඩ් එකක වියදම 30 මිලියන් ඩොලර්ස්. බැලුවම ලෝ බජට් සුත්තක් වගේ. ගේම්ස් ඔෆ් ත්රෝන්ස් එකට ගිහිල්ල තියෙන්නෙත් එක එපිසෝඩ් එකකට 10මිලියන් ඩොලර්ස් :baffled:
    බෙටි සීන් එකක්ද
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි බන් මේකට මෙච්චර වියදමක් ගිහින් තියෙන්නෙ. සීසන් 4 එකේ එක එපිසොඩ් එකක වියදම 30 මිලියන් ඩොලර්ස්. බැලුවම ලෝ බජට් සුත්තක් වගේ. ගේම්ස් ඔෆ් ත්රෝන්ස් එකට ගිහිල්ල තියෙන්නෙත් එක එපිසෝඩ් එකකට 10මිලියන් ඩොලර්ස් :baffled:
    මේක් එච්චර හිට් වෙන්න තරම් සුත්තක් නෙමෙයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මුල සීසන් දෙක පට්ට, හතරවෙනි සීසන් එකනං වැඩක් නැහැ
     
    • Like
    Reactions: janaka_jr