STRSRAJ WANTS A BIG HELP.....!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Hi my friendz........!!!:D:D:D

    DO U REMEMBER ME???


    කොහොමද යාලුවනේ?? After long long time..!!! Very sory machansla...මාව මතකද ඔයාලට? I hope so..Anyway මචන්ස්ලා මගෙ computer එකේ පොඩි අවුලක් ගියා..ඒ නිසයි ගොඩක් කාලයක් EK පැත්තෙ එන්න බැරි උනේ..ඒක නෙමේ මම හදිස්සියේ මේ පැත්තෙ ආවෙ මගෙ FREDA ලගෙන් ලොකු HELP එකක් ඉල්ලන්න..මේ ගැන දන්න හැමෝම අනිව help එකක් දීපන් හරිද?




    මචන්ස්ලා මට පුලුවන් තරම් ඉක්මනට LAPTOP එකක් ගන්න ඕනේ..SO I NEED UR HELP..LAPTOP ගෙවන්න ගන්න දෙන තැනක් තියෙනවනම් මට කියපල්ලා මචන්...SINGER එක නැතුව වෙන ඕන එකක් කියපන්..ලංකාවේ කොතන හරි කමක් නෑ..දන්න තැනක් තියෙනවන්ම් කියපල්ලා..මට මෙන්න මේ FACILITY ටික තිබ්බම ඇති...


    Dual core procceser
    2 GB RAM
    512 VGA
    DVD WRITER
    WEB CAM +MIC

    BRAND එක HP.CPMPAQ,SONY,TOSHIBA




    ඔන්න ඔය සෙට් එක තියෙන LAP එකක් තියෙනවනම් අනිවා COMMENT එකක් දාහල්ලා OK? එහෙමත් නැත්තම් BUMP එකක් හරි දාලා HELP දියල්ලා....
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දැන් ගොඩක් ශොප්ස් වල දෙනවා ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න ...පොඩ්ඩක් හොයලා බලන්න ..