කොහෙද බන් තත්වේ දරුණු මොන රටේදතවත් එක රට යන ත්‍රෙඩ් එකක්.හිනා වෙන්න එපා තත්වේ දරුනු වේගෙන එන්නේ මෙහෙ
මචන් රටකට යන්න ලංකාවේ බැංකුවකින් ස්ටුඩෙන්ට් ලෝන් එකක් ගන්න පුලුවන්ද? Degree එකක් තියෙනව. Ausi, canada Msc වගෙ තමයි බැලුවේ.

Ai siri lankawe thamai bnකොහෙද බන් තත්වේ දරුණු මොන රටේද![]()
Sinhalu panala yana suraya.
afgan ewunta hapan mun.
69tai ithuru tikatai kela wei wageAnatha sihalu 69 duwanawa neda![]()
Thanks machan mama balannamHSBC dunna.
poddk hoyala balanna
Loan aran gihin den lesi nehe bun..
Schol ekak da ganna balapun
මොකද බන් අවුලAi siri lankawe thathwe hodaida ban dn?
උබ කියන එක ඇත්ත ඒත්මොකද බන් අවුල
පාරේ යන්න බැ කොටි ගහනවා
ගෙවල් වලට පැනල මිනි මරනවද ?
පරිසර දුෂණය වායු දුහ්ස්නය තියෙනවද එලියට බැහැල උසම ගන්න බැරි තරම්
උබේ ආගම අදහන මොකක්ද කියල සතියට සැරයක් ගෙවල් වලට පැනල බලනවද ?
බොන්න වතුර ටික නැද්ද ? ළිදක් කැපුවම නොමිලේ වතුර ටික එන්නේ නැද්ද
කොරෝන නම් බෝවෙලා ලංකාවේ නෙමේ කොහේ ගියත් පරිස්සම් වෙන්න ඕනේ
වෙන නම් අවුලක් මට පෙන්නේ නැ
රු 10000 බඩු ගත්තොත් මාසයක් කන්න පුළුවන් පවුලකට
පිටරට නම් මම හිතන්නේ නැ උබට බඩ පිරෙන්න කාල ඉන්න පුළුවන් කියල
හොදට හිටලා බලපන්
msc eka kohenda bbaluweතවත් එක රට යන ත්‍රෙඩ් එකක්.හිනා වෙන්න එපා තත්වේ දරුනු වේගෙන එන්නේ මෙහෙ
මචන් රටකට යන්න ලංකාවේ බැංකුවකින් ස්ටුඩෙන්ට් ලෝන් එකක් ගන්න පුලුවන්ද? Degree එකක් තියෙනව. Ausi, canada Msc වගෙ තමයි බැලුවේ.
Ausi canada wage thamayi.ausi thamai priority ekamsc eka kohenda bbaluwe
උඹ කාගේ මීඩියා යුනිට් එකේද වැඩ?මොකද බන් අවුල
පාරේ යන්න බැ කොටි ගහනවා
ගෙවල් වලට පැනල මිනි මරනවද ?
පරිසර දුෂණය වායු දුහ්ස්නය තියෙනවද එලියට බැහැල උසම ගන්න බැරි තරම්
උබේ ආගම අදහන මොකක්ද කියල සතියට සැරයක් ගෙවල් වලට පැනල බලනවද ?
බොන්න වතුර ටික නැද්ද ? ළිදක් කැපුවම නොමිලේ වතුර ටික එන්නේ නැද්ද
කොරෝන නම් බෝවෙලා ලංකාවේ නෙමේ කොහේ ගියත් පරිස්සම් වෙන්න ඕනේ
වෙන නම් අවුලක් මට පෙන්නේ නැ
රු 10000 බඩු ගත්තොත් මාසයක් කන්න පුළුවන් පවුලකට
පිටරට නම් මම හිතන්නේ නැ උබට බඩ පිරෙන්න කාල ඉන්න පුළුවන් කියල
හොදට හිටලා බලපන්
මම වැඩ කරන්නේ මගේම මීඩියා යුනිට් එකකඋඹ කාගේ මීඩියා යුනිට් එකේද වැඩ?
විමලෙගෙද, ගොම්මන් පිලගෙද, මොළ හතානෝගෙද බ්‍රෝ?

ඉඩමක් ඕනි ඇපකාරයෙක් ඕනිතවත් එක රට යන ත්‍රෙඩ් එකක්.හිනා වෙන්න එපා තත්වේ දරුනු වේගෙන එන්නේ මෙහෙ
මචන් රටකට යන්න ලංකාවේ බැංකුවකින් ස්ටුඩෙන්ට් ලෝන් එකක් ගන්න පුලුවන්ද? Degree එකක් තියෙනව. Ausi, canada Msc වගෙ තමයි බැලුවේ.
hamotama one eda wela kala bila pambayek wage jiwath wela marila yana eka nemei.මම වැඩ කරන්නේ මගේම මීඩියා යුනිට් එකක
රු 10000 මාසේ කන පවුල් ඕනේ තරම් ඉන්නවා
පොඩ්ඩක් එලියට බැහැල බැලුවොත් හොයා ගන්න පුළුවන්
10000 මාසේ කන්න පුළුවන් කිව්වේ උදාහරණෙට මම කියන්න හදන්නේ අඩුවෙන්ම කල බිල ඉන්න පුළුවන් රට ලංකාව
තමන් හම්බ කරනවා නම් ඉන්න පුළුවන හොදම රටවල් වලින් එකක්
Canada nam tikake hari kamake naa. appah Aussie nam wadak ma na student gihilla, suddiyak bandoth nam goda, nathnam aiyth back to lanka thamadanna nisa kiyanne,, AUS CANADA balanna epa patta palataka wat,,
EUROPE balapan,, ehema nattan lowet middle east GULF area balapan,, jobyannama balapan mona gema gahala hari,,
student nan epa maye puthe.. menna wanda,, student kata karanna epa![]()
danna nisa kiyanne,, AUS CANADA balanna epa patta palataka wat,,
EUROPE balapan,, ehema nattan lowet middle east GULF area balapan,, jobyannama balapan mona gema gahala hari,,
student nan epa maye puthe.. menna wanda,, student kata karanna epa![]()