Student Visa ලංකාවට නවත්වලා කියන්නේ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවට Student Visa නවත්වලා කියන්නේ ඇත්තද මචං?
    ගොඩ දෙනෙක් මේක මට කිව්වා මම විශ්වාස කරේ නැහැ .අද උදේ News වලටත් කිව්වා ලංකාවට Student Visa නවත්වලා කියලා

    ගිය සතියේ වගේ Student Visa ගිය කවුරු හරි ඉන්නවා ද මචං එළකිරි එකේ?
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගිය සතියේ වගේ Student Visa ගිය කවුරු හරි ඉන්නවා ද මචං එළකිරි එකේ?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කවුද බන් ලංකාවට ස්ටුඩන්ට් දාල එන උන් ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මොන රටටද දැන් යන්න බැරි ?

    වෙන්න පුලුවන් හේතු

    අනාත සිංහලුන් ජීවත් වීම
    ඩොලර් අගය වැඩිවීම නිසා කෝස් ෆී ගෙවීමට නොහැකියාව
    කුමන හෝ රටකට පැනීමේ අධි අවධානම් මානසිකත්වයක ශ්‍රී ලාංකිකයන් මානසිකව ලකලැස්ති වී සිටීම
    අධි උද්දමනනය
    මානව චර්‍යා වල ගුණාත්මකභාවය පහල යාම
    අධාපනය ක්‍රමය දුර්වල වීම
     
    ඔක්කොම හොඳ රටවල් වලට දෙන්නේ නැහැ කිව්වා අද උදේ හිරු TV එකේ . රටේ තියෙන අස්ථාවර තත්ත්වය හින්දා ගියොත් ආපහු එන්නේ නැතිවෙයි කියලා Visa Reject කරනවා කිව්වා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔක්කොම හොඳ රටවල් වලට දෙන්නේ නැහැ කිව්වා අද උදේ හිරු TV එකේ . රටේ තියෙන අස්ථාවර තත්ත්වය හින්දා ගියොත් ආපහු එන්නේ නැතිවෙයි කියලා Visa Reject කරනවා කිව්වා
    ඔව් වෙන්න පුලුවන් දෙයක් . මම උඩ් කිව්ව ඒවා සෘජුව බලපානව . කොහෙද කලින් යන්න කිව්වේ එකයි උබල දියසෙන් කුමාරය ඇමරිකාවෙන් බැහැල ඇවිත් රට හදයි කියලා හිතුවනේ . දැන් සැපද
     
    • Sad
    Reactions: thomian and lilman

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,295
    67,650
    113
    ඔක්කොම හොඳ රටවල් වලට දෙන්නේ නැහැ කිව්වා අද උදේ හිරු TV එකේ . රටේ තියෙන අස්ථාවර තත්ත්වය හින්දා ගියොත් ආපහු එන්නේ නැතිවෙයි කියලා Visa Reject කරනවා කිව්වා
    Wenna be.uba hinayak dekala
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔක්කොම හොඳ රටවල් වලට දෙන්නේ නැහැ කිව්වා අද උදේ TV එකේ . රටේ තියෙන අස්ථාවර තත්ත්වය හින්දා ගියොත් ආපහු එන්නේ නැතිවෙයි කියලා Visa Reject කරනවා කිව්වා
    මේක සාමාන්‍යයි දැන් ගොඩාක් අය බලන්නේ වෙන රටකට පැනගන්ඩ. ඉන්ටෙර්විව් එකේදී ගොඩක්ම බලන්නේ මු අයෙත් ලංකාවට එන්ඩ හිතන් ඉන්න කෙනෙක්ද කියලා. ඉස්සරහට ගොඩාක් ස්ටුඩන්ට් විසා රිජෙක්ට් කරයි.
     
    • Like
    Reactions: zid2021

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    ඔක්කොම හොඳ රටවල් වලට දෙන්නේ නැහැ කිව්වා අද උදේ හිරු TV එකේ . රටේ තියෙන අස්ථාවර තත්ත්වය හින්දා ගියොත් ආපහු එන්නේ නැතිවෙයි කියලා Visa Reject කරනවා කිව්වා
    රටින් රටට ගන්න තීරණනෙ බං ඒවා ඩිපෙන්ඩ් වෙනවා. එහෙනම් අප්‍රිකාවේ රටවල සල්ලි තියන උන් එහෙම යන්නෙ කොහොමද
     
    • Like
    Reactions: sami_boy

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව් වෙන්න පුලුවන් දෙයක් . මම උඩ් කිව්ව ඒවා සෘජුව බලපානව . කොහෙද කලින් යන්න කිව්වේ එකයි උබල දියසෙන් කුමාරය ඇමරිකාවෙන් බැහැල ඇවිත් රට හදයි කියලා හිතුවනේ . දැන් සැපද
    ඉතින් දැන් තවත් ලේසියි රිෆියුජී විස ගන්න සින්හලුන්ට එකක් වැහෙනකොට අනික ඇරෙනවා කෙලිම්ම දැම්ම රිෆියුජි පැන්නා කැනඩා අර මම උබ අපි ගියේ ඔහොම දේසපාලන සීන් එකෙන් මරන්න ඉන්නවා කියලා පොලිස් පැමිනිල් පෙන්නලා උගිය පුකේ ස්ටුඩන්ට් එකක් නෑ කැනඩා වේ අවු 20ක් ඉන්න එකෙක්ටත් උගේ අයියාව ගන්න බැරුව ඉදලා පන්නලා ගත්තේ දැන් තාම නඩු යනවා කැන්ඩා ඉමිග්‍රෙශන් එකක් එක්ක අර ගොබ්බයා ස්ටුඩන්ට් ගන්නේ නෑ එහේ මෙහේ දේසපාලුවෙක් නිසා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉතින් දැන් තවත් ලේසියි රිෆියුජී විස ගන්න සින්හලුන්ට එකක් වැහෙනකොට අනික ඇරෙනවා කෙලිම්ම දැම්ම රිෆියුජි පැන්නා කැනඩා අර මම උබ අපි ගියේ ඔහොම දේසපාලන සීන් එකෙන් මරන්න ඉන්නවා කියලා පොලිස් පැමිනිල් පෙන්නලා උගිය පුකේ ස්ටුඩන්ට් එකක් නෑ කැනඩා වේ අවු 20ක් ඉන්න එකෙක්ටත් උගේ අයියාව ගන්න බැරුව ඉදලා පන්නලා ගත්තේ දැන් තාම නඩු යනවා කැන්ඩා ඉමිග්‍රෙශන් එකක් එක්ක අර ගොබ්බයා ස්ටුඩන්ට් ගන්නේ නෑ එහේ මෙහේ දේසපාලුවෙක් නිසා
    රෙෆියුජි , ඇලසියම් ලංකාවට ආයේ දෙන් නෑ
     
    • Sad
    Reactions: Idias

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ඉතින් දැන් තවත් ලේසියි රිෆියුජී විස ගන්න සින්හලුන්ට එකක් වැහෙනකොට අනික ඇරෙනවා කෙලිම්ම දැම්ම රිෆියුජි පැන්නා කැනඩා අර මම උබ අපි ගියේ ඔහොම දේසපාලන සීන් එකෙන් මරන්න ඉන්නවා කියලා පොලිස් පැමිනිල් පෙන්නලා උගිය පුකේ ස්ටුඩන්ට් එකක් නෑ කැනඩා වේ අවු 20ක් ඉන්න එකෙක්ටත් උගේ අයියාව ගන්න බැරුව ඉදලා පන්නලා ගත්තේ දැන් තාම නඩු යනවා කැන්ඩා ඉමිග්‍රෙශන් එකක් එක්ක අර ගොබ්බයා ස්ටුඩන්ට් ගන්නේ නෑ එහේ මෙහේ දේසපාලුවෙක් නිසා
    මේකෙ පොරටෝක් දීල මතේ හදල දෙමලට ඉඩම් විකුනල රට පැන්න එකාද ? @Pathfinder_A2Z
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    mekane ban dan godak un apply karanawane. ethakota reject wena percentage eka wadi. qualifications nathuwa godak un hadisiye daanawane. eka wennath puluwan
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉතින් දැන් තවත් ලේසියි රිෆියුජී විස ගන්න සින්හලුන්ට එකක් වැහෙනකොට අනික ඇරෙනවා කෙලිම්ම දැම්ම රිෆියුජි පැන්නා කැනඩා අර මම උබ අපි ගියේ ඔහොම දේසපාලන සීන් එකෙන් මරන්න ඉන්නවා කියලා පොලිස් පැමිනිල් පෙන්නලා උගිය පුකේ ස්ටුඩන්ට් එකක් නෑ කැනඩා වේ අවු 20ක් ඉන්න එකෙක්ටත් උගේ අයියාව ගන්න බැරුව ඉදලා පන්නලා ගත්තේ දැන් තාම නඩු යනවා කැන්ඩා ඉමිග්‍රෙශන් එකක් එක්ක අර ගොබ්බයා ස්ටුඩන්ට් ගන්නේ නෑ එහේ මෙහේ දේසපාලුවෙක් නිසා
    Refuge Visa දෙන්නේ නැහැ බං සිංහලුන්ට .
    එක ගන්නත් ඒ රටවල් වලට යන්න ඕනේ නේ .

    රටෙන් එළියට යන්න බැරුව මොන Refuge Visa ද බං

    Wenna be.uba hinayak dekala
    අද මවුබිම පත්තරය බලන්න .එකේ තියෙනවා
    ------ Post added on Apr 25, 2022 at 9:23 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකෙ පොරටෝක් දීල මතේ හදල දෙමලට ඉඩම් විකුනල රට පැන්න එකාද ? @Pathfinder_A2Z
    යාලුවා නේ මිනිහා පොක්ක
    රට යන්න ඕන නම් කියහන් ක්‍රම තියනවා ඕන තරම් හරි විදියට යන්න