Student Visa ලංකාවට නවත්වලා කියන්නේ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    SOP වල මොනවා ලියුවත් සුද්දෝ දැන් ඒවා විශ්වාස කරන්නේ නැහැ . උන් Media වලින් උදේ හවස දකිනවා ලංකාවේ තත්ත්වේ . එහෙන උද්ඝෝෂණ මෙහෙන් පෝලින්
    ඒක තමා බං ඉතිං උං ⁣රිජෙක්ට් කරන් නැද්ද 🤔
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒක තමා බං ඉතිං උං ⁣රිජෙක්ට් කරන් නැද්ද 🤔
    ඔව් බං Reject කරනවා ලු බං සෑහෙන්න . නිල නොවන මට්ටමෙන් ලංකාවට Visa දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. එක Comfirm කරගන්න තමා මේ බැලුවේ
     
    • Sad
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔව් බං Reject කරනවා ලු බං සෑහෙන්න . නිල නොවන මට්ටමෙන් ලංකාවට Visa දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. එක Comfirm කරගන්න තමා මේ බැලුවේ
    දැන්නං බං job visa තමා සේෆ් එහෙම බැලුවොත්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දැන්නං බං job visa තමා සේෆ් එහෙම බැලුවොත්
    ඔව් දැන් ගහන්න ඉතුරුවෙලා තියෙන්නේ ඔය තුරුම්පුව මචං . කරුමෙට හොඳ රටවල් වල ජොබ් නැහැ බං . ලගින් හරි යන්න පුළුවන් රොමෙනියාව තමා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් බං Reject කරනවා ලු බං සෑහෙන්න . නිල නොවන මට්ටමෙන් ලංකාවට Visa දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. එක Comfirm කරගන්න තමා මේ බැලුවේ
    එහෙම කේස් එකක් නෑ බන් මන් දන්න couple එකකට last week විසා ආවා Canada
    සමහරු රටේ ප්‍රශ්න නිසා කලබලේ දානවා හරියට ඕනේ දේවල් නැතුව ඒක වෙන්න ඕනේ මේ ටිකේ ගොඩක් අයට refuse වෙනවා කියන්නේ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එහෙම කේස් එකක් නෑ බන් මන් දන්න couple එකකට last week විසා ආවා Canada
    සමහරු රටේ ප්‍රශ්න නිසා කලබලේ දානවා හරියට ඕනේ දේවල් නැතුව ඒක වෙන්න ඕනේ මේ ටිකේ ගොඩක් අයට refuse වෙනවා කියන්නේ
    සල්ලි Transfer කරන්නේ කොහොමද බං 🤔
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සල්ලි Transfer කරන්නේ කොහොමද බං 🤔
    course fees නම් ගේමක් දීල අදුරන ලොක්කෙක් ඉන්න බැංකුවකින් කරගන්න වෙන්නේ ගොඩක් උන් එහෙම කරනවා බැරි උන් උන්දියල් ඒවා ගන්නවා සමහරු credit card වලින් ගෙවනවා
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    එහෙම කේස් එකක් නෑ බන් මන් දන්න couple එකකට last week විසා ආවා Canada
    සමහරු රටේ ප්‍රශ්න නිසා කලබලේ දානවා හරියට ඕනේ දේවල් නැතුව ඒක වෙන්න ඕනේ මේ ටිකේ ගොඩක් අයට refuse වෙනවා කියන්නේ
    cause ekak thiyanwa......anika show money penuwath salli transfer wena na....eka e countries danawa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔක්කොම හොඳ රටවල් වලට දෙන්නේ නැහැ කිව්වා අද උදේ හිරු TV එකේ . රටේ තියෙන අස්ථාවර තත්ත්වය හින්දා ගියොත් ආපහු එන්නේ නැතිවෙයි කියලා Visa Reject කරනවා කිව්වා
    boru ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොම හොඳ රටවල් වලට දෙන්නේ නැහැ කිව්වා අද උදේ හිරු TV එකේ . රටේ තියෙන අස්ථාවර තත්ත්වය හින්දා ගියොත් ආපහු එන්නේ නැතිවෙයි කියලා Visa Reject කරනවා කිව්වා
    හොඳ වැඩේ මිට්ටොන්ට🤣🤣

    අව්රුදු ගානක් කට කැඩෙනකං කිව්වා ඔතනින් ඉක්කනට පැනගනිල්ලා කියලා. 🐮🐮
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    cause ekak thiyanwa......anika show money penuwath salli transfer wena na....eka e countries danawa
    show money සල්ලි ඔක්කොම transfer කරන්න ඕනේ නෑනේ,
    වියදම් කරන්න සල්ලි තියනවා කියල උන් දන්නවා නම් ඒවා කොහොම හරි රටට ඇදෙනවා කියල උන් දන්නවා බන්
    ගොඩක් උන් credit/ debit වලින් ගේම ගහනවා රටට ගියාට පස්සේ ඉතින් උන්ඩියල් කරන උන්ගෙන් හරි අරන් ගෙවන්න බැරියා ලංකාවේ සල්ලි තියනවා නම්
    ඔය සීන් එක දරුණුවට බලපාන්නේ business investor විසා දාන්න ඉන්න උන්ට
     
    • Like
    Reactions: sami_boy

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හොඳ වැඩේ මිට්ටොන්ට🤣🤣

    අව්රුදු ගානක් කට කැඩෙනකං කිව්වා ඔතනින් ඉක්කනට පැනගනිල්ලා කියලා. 🐮🐮
    කවුද බං මෙහෙම වෙයි කියලා හිතුවේ☹️ වාහන නම් කොහොමත් හීනයක් තමා ඒත් සබන් ගාලා නාන එක හීනයක් වෙයි කියලා කවුද හිතුවේ බං 🤣🤣
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    krishan27

    Active member
  • Oct 1, 2016
    166
    58
    28
    කවුද බං මෙහෙම වෙයි කියලා හිතුවේ☹️ වාහන නම් කොහොමත් හීනයක් තමා ඒත් සබන් ගාලා නාන එක හීනයක් වෙයි කියලා කවුද හිතුවේ බං 🤣🤣
    Very true...!! ane rata kawa.. shit!! ban,,
     
    • Like
    Reactions: magix

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ලංකාවට Student Visa නවත්වලා කියන්නේ ඇත්තද මචං?
    ගොඩ දෙනෙක් මේක මට කිව්වා මම විශ්වාස කරේ නැහැ .අද උදේ News වලටත් කිව්වා ලංකාවට Student Visa නවත්වලා කියලා

    ගිය සතියේ වගේ Student Visa ගිය කවුරු හරි ඉන්නවා ද මචං එළකිරි එකේ?
    ehema naha
    denawa
    ganna dollar hoya ganna amarui lu yana unta

    මෙහෙන් යුනිවසිටී පීස් ගෙවන්ඩ බැරි එකත් හේතුවක් වෙන්ඩ ඇති
    :yes::yes::(:(
    ------ Post added on Apr 28, 2022 at 10:50 PM
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ehema naha
    denawa
    ganna dollar hoya ganna amarui lu yana unta

    :yes::yes::(:(
    ------ Post added on Apr 28, 2022 at 10:50 PM
    Airport ඒකෙනුත් දෙන්නේ 100Usd විතරයි ලු .
    Taxi එකේ ගාන ගෙවන්නත් මදි නේ
     
    • Angry
    Reactions: Hasitha22