Study & work Abroad

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මාත් යන්න නම් කැමති බෝල 100% මුළු කොස් එකේ සල්ලිත් නැහැ දන්නා කවුරුත් ඇත්තෙත් නැහැ යාලුවෝ හැර එත් උන්ගෙන් ලොකුවට උදවු ඉල්ලන්නත් බෑ උනුත් හිගා කනවා :P මෙහෙන් ඉගෙන ගනින් මෙහෙ තරම් ලාභ නැහැ කොහෙවත් පස්සේ යමන්!
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son


    අම්බෝ බන්...
    දන්නේ නැති නිසා අහන්නේ බන්. ඔච්චර අමාරුනම් තියාගෙන කොහොමද බන් ඔය රට වල මිනිස්සු ජිවත් වෙන්නේ...?
    :oo: :eek:
    ඒ රටවල් වල උන්ට ගානක් න බන්. හෙල්ත් ඉන්ශුවරන් ක්‍රෙඩිට් කාඩ් ගහගෙන රොල් කරනවා. අන්තිම කාලේකොහේහරි එල්ඩර්ස් හොම් එකක ඉන්නවා.. උන්ට ගෙවල් දොරවල් ඉඩ කඩම් නැනේ බන්.. ජීවිතේ ඔහේ එදා වේල ටුවර්.. හැබැයි හොදක් තියනවා කොච්චර සල්ලිකාරයෙක්ගේ පුතෙක් උනත් 18 පැන්නම ගෙදරින් දොට්ට.. ඊට පස්සේ අම්මා තාත්තා බබා උක්කුන් නැ. හොයාගෙන කාලා ෆ්ලැට් එකක් ලීස් කරගෙන වාහන කට්ටක් අරන් ඉන්න ඔනේ වේටර් ජොබක් හරි කාරලා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන් ලංකාවේ උනුය් ඉන්දියාවේ පක්කුය් නිසා තමය් මහා වෙසවෝ...


    දැන් ලන්කාවේ ඇඩ් දානවා ටීවී එකේ ඔසී ගවන්ට්මන්ට් එකෙන් ස්පොන්සර් කරලා.. මූදූ මගින් එන්න එපයි කියලා.. විලිලැජ්ජයි..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&


    අම්බෝ බන්...
    දන්නේ නැති නිසා අහන්නේ බන්. ඔච්චර අමාරුනම් තියාගෙන කොහොමද බන් ඔය රට වල මිනිස්සු ජිවත් වෙන්නේ...?
    :oo: :eek:

    Dental case walata nam Loku ganak yanawa machan. E nisa ma thanai dental tourism Athi wela thiyenne.
    Mata samahara mid age aya dakala thiyenawa Savings monawath nathi. House rental, college loan, vehicle lease, living cost walata salary eken 100% ma yanawa.
    Spending power eka adui machan godak ratawal WALA. Lankawe 100,000 ta wada gannawa nam lankawa tharam hoda ratak thawath na.
    Expatriates la godak welawata ganne e rate mid range salary ekak ne.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Canadawe Quebec ප්‍රාන්තය කියන්නෙ ප්‍රංශ කථාකරන පැත්තක්, රස්සාවක් කරනවනන් අනිවා ෆ්‍රෙන්ච් ඉගෙනගෙන තියෙන්න ඕනෙ. මේකෙන් ඉවැලුවේශන් එකක් කරගන්න පුලුවං.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK
    :LOL:



    මෙහෙමය් මචන් ලංකාව තරම්ය් සැපක් කොහෙවත් නැහැ


    ඒ තරම් ජිවිතේ ලාබත් නැහැ(වාහන වගේ දේවල් ඇරුනම)
    හැබය් ඉතින් අමු ගු කට්ටක්..


    උබේ කව්රු හරි ඉන්නවනං වරෙන්

    කව්රුත් නැත්තන් ඒ පැත්ත පලාතක යන්න හිතන්නවත් එපා

    Ehemama kiyanna baha machan. Mama eddi danna kawuruth ma hitiye naha. amaruwen thama okkoma goda daagatte. Katta nam kannaama wenawa ithin :yes::yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK

    පෞදගලික අත්දැකීමෙන් කියන්නේ බන්.. මම මොන්ට්‍රියල් ඉන්නකොට මගේ දත් කැක්කුමක් ඇවිත් බේත් ගන්න ඩෙන්ටිස්ට් කෙනෙක් ලගට ගියා. ඌ දත් ගලවලා පුරවන්න ඩොලර් 1250ක් ඉල්ලුවා. ඉන්ශුවරන්ස් එකෙන් එච්චර කවර් වෙන්නේ නැ.. රුපියල් ලක්ශ එකයි තිහක් විතර. මම අමාරුවෙන් පෙනඩොල් කරාබු නැටි තියන් ඉදලා මාසෙකට පස්සේ ලන්කාවට ඇවිත් නුවර ඉස්පිරිතාලෙන් දත් කලවලා පිරෙව්වා, රුපියල් 7000ක් විතර යන්න ඇති. ඉතින් කල්පනා කරහන්කො ලොකු ලෙඩක් හැදුනොත් මොක වෙයිද කියලා. මම දන්න උන් ඉන්නවා මෙඩිකල් ටුවරිසම් කියලා කැනඩා ඉදන්, ඉන්දියා ලන්කාව චීනේ වගේ ඇවිත් ඔය වගේ බේත් කරගෙන යන උන් ඉන්නවා.

    Apita NHS thiyena hinda shape ban. Dath galawanna purawanna ona magulakata £50. Crown ekak daanawa nam 200 da koheda gananwa. Private kaloth ithin £800 withara kela wenawa