මාත් යන්න නම් කැමති බෝල 100% මුළු කොස් එකේ සල්ලිත් නැහැ දන්නා කවුරුත් ඇත්තෙත් නැහැ යාලුවෝ හැර එත් උන්ගෙන් ලොකුවට උදවු ඉල්ලන්නත් බෑ උනුත් හිගා කනවා
මෙහෙන් ඉගෙන ගනින් මෙහෙ තරම් ලාභ නැහැ කොහෙවත් පස්සේ යමන්!
මෙහෙන් ඉගෙන ගනින් මෙහෙ තරම් ලාභ නැහැ කොහෙවත් පස්සේ යමන්!