මචන් UK, US, Australia, Canada වගේ රටක Study & Job (ICT) එකක් කරන්න යන්නේ කොහොමද..?
කියක් වගේ වියදම් වෙයිද...?
Agency එකක් මාර්ගයෙන් යන එක සාර්ථකයිද ..?
කොහෙන්ද පටන් ගන්න ඕනේ.. ?
රට ගිහිල්ලා Degree එකක් කරන්න කියක් විතර යයිද...?
මම සාමන්‍ය පවුලක කෙනෙක්. ටිකක් ලොකු ගානක් වියදම් වෙනවනම් Loan එකක් අරන් යන එක හොදයිද..? (Study කරන ගමන් job එකක් කරලා Loan එක ගෙවා ගන්න පුළුවන් වෙයිද..)
මේ ගැන දන්න කෙනෙක් මට උදව් කරන්න.


