මචන්ලා මම FILM එකක් DOWNLOAD කලා.එකේ subtitles වෙන තැනකින් හොයා ගත්තේ.

දැන් එ දෙක හරියට sync වෙන්නේ නැ.(කට හඩ ගිහින් ඉවර උනාම තමයි දෙබස් යන්නේ)මට මේ දෙකම එකට නිවරදිව SYNC කරගන්න විදිහක් දන්න කෙනෙක් කියලා දෙනවද?

දන්නෙ නැතිනම් bump එකක් හරි දාලා යෛ කියලා හිතනනවා