Subtitle Sync

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන්ලා මම FILM එකක් DOWNLOAD කලා.එකේ subtitles වෙන තැනකින් හොයා ගත්තේ.:baffled::baffled::baffled:දැන් එ දෙක හරියට sync වෙන්නේ නැ.(කට හඩ ගිහින් ඉවර උනාම තමයි දෙබස් යන්නේ)මට මේ දෙකම එකට නිවරදිව SYNC කරගන්න විදිහක් දන්න කෙනෙක් කියලා දෙනවද?:):):)

දන්නෙ නැතිනම් bump එකක් හරි දාලා යෛ කියලා හිතනනවා
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Video එකේ version එකට (උදා: Abraham Lincoln Vampire Hunter[2012]DVDRip XviD-ETRG) එකට හරියනම srt file එක හොයාගන්න. ඒක තමයි ලේසිම දේ.

නැත්නම් vlc player එකෙන්නම් බලන්නේ G or H keys දෙක ඔබලා subtitle ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා කලින් එක තමයි ලේසි.
 
  • Like
Reactions: N4you25

N4you25

Member
Dec 14, 2009
2,019
179
0

Video එකේ version එකට (උදා: Abraham Lincoln Vampire Hunter[2012]DVDRip XviD-ETRG) එකට හරියනම srt file එක හොයාගන්න. ඒක තමයි ලේසිම දේ.

නැත්නම් vlc player එකෙන්නම් බලන්නේ G or H keys දෙක ඔබලා subtitle ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා කලින් එක තමයි ලේසි.

thanks machan added REP+++ .machan meka auto sync karaganna player mukuth nadda?:oo::oo::oo:
 
jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ෆිල්ම් එකේ FPS එක කීයද කියලා බලලා .ඒ හරියන එකට එකක් බාගත්තොත් ගොඩක් වෙලාවට හරියනවා.
    ඩීවිඩ් rip එකේ නමම තියන එකක් බාගන්න එක තමා ලේසිම.

    නැත්නම ඉතින් මැනුවල් තමා ප්ලෙයර් එකෙන් හදානගන්න වෙනවා.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    Video එකේ version එකට (උදා: Abraham Lincoln Vampire Hunter[2012]DVDRip XviD-ETRG) එකට හරියනම srt file එක හොයාගන්න. ඒක තමයි ලේසිම දේ.

    නැත්නම් vlc player එකෙන්නම් බලන්නේ G or H keys දෙක ඔබලා subtitle ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා කලින් එක තමයි ලේසි.

    ‍මේ කතාව හරි. KM PLAYER එකේ නම් ලේසියෙන්ම [ and ] කීස් ඔබලා සබ් ඉස්සරහට පස්සට යවන්න පුලුවන්
     
    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    subs

    මචන් ඉස්සරනම් dvdrips වර්ග කීපයකින් ආවා, camrip ,tvrips වගේ ඒවා . නමුත් දැන් වැඩිපුරම මිනිස්සු බලන්නේ blurayrips සහ dvdrips. dvdrips sub sync වෙන්නේ නැතිනම් brrips subs එකක් ට්‍රය් කරලා බලන්න. දෙකෙන් එකක් බොහෝ වෙලාවට වැඩකරයි....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    thanks machan added REP+++ .machan meka auto sync karaganna player mukuth nadda?:oo::oo::oo:
    KMP ප්ලෙයර් එකෙන් පුළුවන් මචං..
    16825229d8477a7726900205d8d37dfd625d48a1.png