මචන්ලා මගේ පරන සබ් එකක් තියනව , පරණමත් නෑ.. Micro Lab බ්රෑන්ඩ් එක , එලකිරි වගේ සවුන්ඩ්..
මේ තියෙන්නේ
ඒත් බන් දැන් ලගක ඉදල ඒකෙන් පොඩි නොයිස් එකක් එනව කීං ගාල
,
එපා වෙනව බන් මැෂින් එක ගාව ඉදන් වැඩක් කරන්න වත් බෑ ,
හැම වෙලාවෙම නෑ , ඔන් කරල පැයක් වගේ යනකොට තමයි පටන් ගන්නේ..

මම හිතුවේ පරන නිසා මෙහෙම වෙනව කියල , ඊයේ ගලවල සුද්ද කරා ,
දැන් පට්ට වැඩී බන් සද්දේ..
දැනුත් මේ එපා වෙලා ඉන්නේ..පොඩ්ඩක් මේ මගුල් සද්දේ නැති කරගන්න විදියක් කවුරුත් දන්නැද්ද?
එකක් හරි දාල යන්න

Thanks

මේ තියෙන්නේ
ඒත් බන් දැන් ලගක ඉදල ඒකෙන් පොඩි නොයිස් එකක් එනව කීං ගාල

,එපා වෙනව බන් මැෂින් එක ගාව ඉදන් වැඩක් කරන්න වත් බෑ ,

Last edited: