එකම ක්‍රමයට හැමදාම හෙන ගහන්නේ නැහැ.Agreed , eth mokakda waradda adupaduwak thynwada kyla hoyala balanna ona, ekata solution ekak denna ona . naththm ayeth oya tikama thamai .
Thamanta pena waradda newei aththatama waradda mokakda kyla hithala balanna. Minissu mokak hari unama thamanta therenne thaman hari anith kena waradi kyla. eka hari wennath puluwan waradi wennath puluwan .
Reality eka therum aragnna , dawasen knk divorce wenna loku hethuwak thynna ona ne , ekata hethuwa hoyala balala adupadu hadagnna. waradi walin thamai api padam igena ganne .
Good luck!
ඔය කෙල්ල ගේ හිත ඇතුලේ තියෙන දේවල් උබට එලියට ගන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා, 100% එලියට ගන්න බැහැ, කොලේ වහල ගහන උන් ඉන්නවා පරිස්සමට.
ඔය අඩු පාඩුවට කලින් මෙන්න මේ කාරණය තේරුම් ගනින්කෝ.
මේ ලෝකේ 100% ගැලපෙන කපල් එකක්, මැච් වෙන දෙන්නෙක් කියල මගුලක් නැහැ කියල අදුරගනින්. මොකද ඒක අළු යට හැංගිලා තියෙන ගින්දර වගේ ඇත්තක්.
ඒකට උබේ ලයිෆ් එකේම උදාහරණ ගනින්. උබට හැදෙන්න ඉගෙනගන්න ඕනෑතරම් සිදුවීම් සිද්දවෙලා තියෙනවා, නමුත් උවමනාවෙන් ඒවායින් ගන්න තියෙන දේවල් උබ අරගෙන නැහැ, මොකද ඒ වෙලාවල් වල උබේ මොළ ගෙඩියට අනවශ්‍ය ස්ට්‍රෙස් දීල හිතන්න බැරි කරවල ඉමොෂන් ඉස්සරහට දාගෙන පිස්සු කෙලලා නිසා.
පොඩ්ඩක් තේරුම් බේරුම් කරලා දෙන්න උදාහරණ කිව්වොත්,
දැන් උබ කියනවා එකී ගේ උන් වෙජිටේරියන්.
කපල් එකක් මුලදී සෙට් වෙනකොට, දකින්නෙම දෙන්න අතර තියෙන common දේවල්.
එයා පතෝල කන්න හරි ආසයි. ඔන්න් උබට කිව්වම, උබත් බලනවා ආහ්හ් පතෝල අවුලක් නෑ නේ ! අනේ මාත් කැමතියි පතෝල හරි ශෝක්! මගේ ආසම කෑමක් තමයි. තෝ ඉතින් පතෝල තියෙනකොට පතොලේ දිහා බලන්නේ ඉස්සර බලපු විදිහට නෙමෙයි.
ඇත්තට ඇති common දෙයක් නැහැ, නිකන් හිතින් හදාගන්නවා හේතු 1000ක් විතර ඇයි මේ කෙල්ල මටම ගැලපෙන්නේ කියල.
එයාගේ නමේ අකුරු දෙකට බෙදල හතරෙන් වැඩි කරලා පහක් එකතු කරලා ගත්ත උත්තරේ මගේ නමටත් එනවනේ!
වාව් අපි මාරයි නේද..
ඔයා programming වලට ආසයි, මම PHP OOP වලට ආසයි, ඔයත් ආසයි නේද... (සමහර විට එකී අකමැති උනත් කැමති විදිහට ඒ දිහා සුභාවදිව බලනවා)
උබට කරන්න ඕන මොකක්ද? ආන්න ඒවාට ගැලපෙන reasons විදිහට තමයි ඔය කෙහෙල්මල් ඔක්කොම උබට පෙන්නේ / දැනෙන්නේ උබට.
උබට ඒ කෙල්ලව ඕන නම් common දේවල් විතරක් සිලෙක්ට් වෙලා පේනවා.
ඒ ඔය love එක නැගල යන කාලේ විතරයි.
love එක බහින කලාව එද්දී උබට පතෝල එපා වෙනවා. ජරා කෑමක්.
මම ඉස්සර ඉදං ම පතෝල වලට ආස නැහැනේ.
මෙකි බැන්දොත් මට එළවලු ම කකා ඉන්න තමයි වෙන්නේ.
ගිය එක හොදයි හු...තී
උයන්න එපා එළවලු. මස් කමු. බොමු පැලෙන්න.
ඔය ඔක්කොම උබේ mood එකට අනුව වෙනස් වෙන්නේ.
කෙල්ලෝ රීඩ් කරන්න යන එක හොදයි, එක ටැලන්ට් එකක් උබ develop කරන්න ඕන, නමුත් ෆුල් ප්‍රයෝරිටි එක දෙන්න ඕන උබේ කන්ෆිඩන්ට් එක, උබට තියෙන වැලියු එක වැඩි කරගන්න එක.
කෙල්ලට උබව කොච්චර වටිනවද කියල දැනෙන්නේ උබේ හැකියාව නිසයි. උබේ self condition එක එකී දකින ගොඩක් උන්ට වඩා පර්සනලිටි එකත් එක්ක වැඩියි නම් උබ ඔන්න ලේඩි කිලර් කෙනෙක්. උබ ගේ පස්සේ තවත් කෙල්ලෝ එනවනම්, එකී ට උබව නැති උනොත් තව උබව ගන්න ඕන තරම් කෙල්ලෝ ඉන්නවා කියල ඒකිට දැනෙනවානම්, උබ මොන ජරා ගොඩක් උනත් ඒකිට උබවමයි ඕන. ජෙලස් කියන්නේ මෙලෝ රහක් නැති නොවැදගත් ෆිලින් එකක්, ඒක තමුන්ට දැනෙනකොට එන ෆිලින් එකෙන් උබ ඩවුන් වෙන්නේ නැතිව ඒ ෆිලින් එක ආවම තමන්ට එක වැඩ කරන හැටි ඉගෙනගනින් මොලේ ඉස්සරහට දාල ඉමොෂන් යට දාල. මොලේ ට කතා කරන්න ඉඩ දීපන්. එතකොට උබ ස්මාට් පොරක්. උබ එතකොට ජෙලස් හැදුනම හිතන්නේ, අම්මට සිරි මේක මාර ෆිලින් එකක්නේ, මේ ෆිලින් එක මේ විදිහටම මට වගේම වෙන එකෙක්ට දෙන්න පුළුවන් නම් එකී ට මාව ඕන වෙන හැටි හිතාගන්න පුළුවන්. දෙන්නම් වැඩක් කියල

(කෙල්ලොන්ට ජෙලස් දැනෙනවා වැඩියි අපිට වඩා)
උබව නැතිවෙනවත් එක්කම ඒකිට ගොඩක් දේවල් නැති වෙනවනම් ඒකිගේ ලයිෆ් එකේ, එතකොට එකී ට ගොඩක් අමාරුයි උබව අත අරින්න. සමහර කෙල්ලෝ හිතනවා උන්ට ගොඩ යන්න නම් තියෙන එකම චොයිස් එක උබ විතරමයි කියල. අන්න ඒ තැනට එන්න නම් උබේ වැලියු එක හදාගන්න ඕන.
(1. self-confident, 2. economically strong, 3. good looking, personality, attractive, smart etc )
ඕකයි මන් කිව්වේ gym එකකට ගිහින් පටන් ගන්න කියල.
ඉමොෂනලි ඩවුන් වෙලා වෙච්ච දේ ගැන කල්පනා කර කර ඉන්න එක නෙමෙයි එතකොට කරන්න ඕන, කරන්න ඕන වැඩේ මේකයි කියල තේරුණාම උබ තවත් ටයිම් waste කරන එකේ පලක් නැහැ කියල තේරෙනවා.
උබට වැරැද්ද කොතනද උනේ කියල හොයනවට වඩා වැදගත් කොටස තමයි ඕක.
ඕක හදාගත්තාම උබ වැරදි කරත් වැරැද්ද ටිකක් දිය වෙලා තමයි ඒකිට දැනෙන්නේ. උබව නැති උනා කියල ලොකු පාඩුවක් ඒකිට නැතිනම් ඒකිට පොඩි වැරැද්ද උනත් හේතුවක් කරගෙන උබෙන් ඉවත් වෙන්න පුළුවන්.
ඒකිට ඉවත් වෙන්න අවශ්‍ය උනහම හැම දෙයක්ම හදාගන්නවා හරස් අතට. ඉතින් එතකොට උබ කොතනද වැරදි කියල හිතල තේරුමක් නැහැ වැරැද්ද සාපේක්ෂයි. වෙන ප්‍රධාන හේතුවක් තියාගෙන සුළු හේතු ඉස්සරහට දාල උබ ප්‍රෙහෙලිකාවක පටලවල එකේ අතරමං කරවල එකී ගල් වෙන්න හදන නිසා උබ ඒකිට සුකාගන්න කියල කපලා දාපං.
එකී මොනා කිව්වත් උබ කියපන් මම ඔයාට ඕන තරම් chances දුන්න ආපහු එන්න, ඒ ආවේ නැහැ කියන්නේ ඔයාට ඕනේ නැහැ කියල මට තේරෙනවා.
මම ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මම උපරිම කරා, තවත් කරලා වැඩක් නැහැ කියල තේරෙනවා. දැන් මේක අපිට ගොඩ දාන්න බැරි තැනකට ඇවිල්ල තියෙන්නේ කියල මම දන්නවා. මට වෙන කරන්න දෙයක් නැහැ. ඔයාගේ ජිවිතේ ඉතුරු දේවල් හැම දෙයකටම Goodluck කිව්වා. උබ ගල් උන.
එතන ඉඳන් උබ අපහු ලයිෆ් එක ස්ටාර්ට් කරපං මිනිහෙක් වගේ.





