Suffering after Divorce

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,525
    6,501
    113
    owath divorce wenna hetuwakda yako owata divorce wenawanam hari parshnayak apu dawasata baduma thamai ahuwamai oya wage deyak nissa divorce una kiyala.

    umba htiha hada ganing hondak una kiyala umbe duka nathi wenna lesima karame thamai wena ganiyak set kara ganna eka oya anek dewal walata wada eka thami lesi.

    මටත් මෙන්න මේකමයි හිතුනේ .
    ඔයවගේ පොඩි ප්‍රශ්නෙකට divorce වෙනවනම්
    සිරා ප්‍රශ්නයක් ආපු වෙලාවකට මොනවද කරන්නේ ?
    ඔය උබ කිව්ව ඒවා නෙවේ case එක මමනම් හිතන්නේ .
    ඒකි වෙන හේතුවක් තියාගෙන බොරු කතාවගයක් කියනවා .
    වෙන කෙල්ලෙක් හොයාගනින් බං .
    ඔහොම වෙච්ච එක හොදයි .
    නොබී, ජිවිත කාලෙම මාළු විතරක් කකා ඉන්න උනානම්
    උබටම උබේ ජිවිතේ එපාවෙනවා .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wedding එක දවසේ වෙච්ච සමහර සිද්ධි නිසා තමයි මේක මෙහම උනේ කියල ගෑණි කියන්නේ . monwada bn une

    පෝරුවේදී බුවාට කලන්තේ දාල.:P එක අතකින් ගෑනි සාධාරණයි බං:yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    Ubawa athaarala giya kiyala nadu dala ganak kitanna tibbe.aparade nikan yanna dunne.mattu wennath ekka.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මම බැන්දේ 2018 මචෝ. මම බැන්ද ගනී මට වඩා 3 years වැඩිමල් , අපි දෙන්නම IT ෆිඑල්ඩ් එකේ. 3 years affair එකක් තිබුණා . love කරන කාලේ මට හැම අතින්ම එකී උදවු කරා(educational wise ,financial wise ) මට මගේ development එකට හොඳට help කරා. කවදාවත් මට කිසිම වංචාවක් , බොරුවක් කලේ නෑ . ඒකිගේ අම්මා තාත්තා පවා මට හොඳට සැලකුවා. මුලින් අපි දෙන්නම වැඩ කරේ එකම office එකේ(government). මම හිටියේ contract basis මුලින්. එතකොට තමයි එකී premanent ජොබ් title එකකට awe. office එකට enna කලින් අපි අඳුරනවා . IT Projects (වෙබ් development) kara. අපි clients ල හම්බවෙන්න ගියා එකට. ඔහොම ටික කාලයක් යනකොට මට ඒකිව සෙට් වේගන වගේ අවා . මමයි එයාගෙන් ඇහුවේ මුලින්ම. එය කිව්වා කැමතී කියල. ඊට පස්සේ තමයි දැනගත්තේ එයාගේ හිතෙත් මන් ගැන අදහසක් තිබිල තිබුන කියලා. කොහොම හරි සෙට් වෙලා අවුරුදු 2ක් වගේ යනකොට මම සෙනං එක අපේ ගෙදරට කිව්වා . ගෙදරින් කැමති උනේ නැහැ. අපි ගෙවල් වලින් ප්‍රශ්න අව නිසා මේක නවත්තන්නත් හැදුවා . ඒ උනාට මම ඒකිට පොරොන්දු උනා මම අනිවාර්යෙන්ම ඒකිව බඳිනවා කියල අපේ ගෙදරින් අකමැති උනත් .

    කොහොමහරි ඔය විදියට අවුරුද්දක් විතර ගියා. ඒකිගේ කේන්දරේ හැටියට ඒකිට හින්දයි කියල තිබුණේ 2017 november වලින් පස්සේ . කොහොම හරි ඔය කාලේදී office එකේ permanent vacancy එකක් awa. මමයි එයයි(as a promotion for her ) දෙන්නම apply කරා ඒකට. කොහොම හරි among 25 people අපි දෙන්නයි තව පිටින් apply කරපු දෙන්නෙකුයටයි තමයි interview call කරේ. මම කැපුනා . එකිටයි තව කෙල්ලෙකුටයි තමයි ජොබ් එක සෙට් උනේ. මම හිටියේ contarct basis නිසා ඒ වෙලාවේ එකී ජොබ් එක අතාරින්න හැදුව එතකොට එක මට සෙට් වෙයි කියල. මම කිව්වා එපා කියල. ඒ වගේ කැපකිරීම් මම වෙනුවෙන් කරා. තව ගොඩක් උදවු කරා. පස්සේ 3 months වලින් වගේ පස්සේ මට same fileld eke වෙන branch ekaka permanent ජොබක් සෙට් උනා.

    කොහොම හරි ගෙවල් වලින් කැමැත්ත අරගෙන අපි 2018 september වල marry කරා. එයාගොල්ලන්ගේ ගෙදර කට්ටිය vegitarian and non alkoholic . But කෙල්ල මාළු කනවා. මම Drink එක danawa. එකී කැමති නැ.(normal incident to us all). බඳින්න කලින් මම මගේ full history එක ඒකිට කිව්වා. මම එකී නිසා ciga ගහන එක නැවැත්තුව.

    කොහොමහරි එයාගොල්ලන්ගේ පැත්තෙන් wedding එකට බොන්න දෙන්නේ නෑ කිව්වා. එක kiwwe වෙඩිමට 1 week වාගේ කලින් . මම එදා ගැනිට බැන්නා. එදා තමයි මම පලවෙනි පාරට කෙල්ලට බැන්නේ . එකී කිව්වා wedding එකට කට්ටියට invite කරලා තිබ්බේ නැත්නම් wedding එක නවත්තනවා කියලා. wedding ekata kalin ra eki හොඳටම අන්දලා තිබුණා mama me karaganna yanne මෝඩ කමක් කියලා. කොහොම හරි මම අපේ ගෙදරට කිව්වා drinks දෙන්නේ නැ කියල . But අපේ තාත්තා wedding එක දවසේ අපේ පැත්තේ ayata බෝතල් 2ක් ගෙනල්ල බොන්න දුන්නා. මගේ යාළුවොත් එලියට ගිහිල්ල බීල ආවා.(out of my control). first night kella full upset එකෙන් hitiye.

    අපේ registration eka kareth wedding eka දවසේමයි. මම sign කරනකොට ඒකිට කවුද පිටිපස්සේ ඉඳන් කියනවා ඇහුනලු කෙටි අත්සනක් ගහන්න කියලා. මට සීන් එක එදා කිව්වේ නැ.පස්සේ kiwwe. මට සීන් එක මීටර් උනේ පස්සේ, මම ඊට පස්සේ වෙන වැඩකට අත්සනක් ගහනකොට එකී හොඳට මගේ අත්සන දිහා බැලුවා.

    අපි home coming eka දවසෙ රෑ හිටියේ හොටෙල් එකක මොකද මම හොටෙල් එක full day එකටම book කරපු nisa. next day මම අපේ ගෙදර ගිහිල්ල wife ව wifelage gedara තනියම yawwa. මම එක ලොකු වරදක් විදියට දැක්කේ න ඒ වෙලාවේ. පස්සේ එයාගොල්ලනගේ ගෙදර කට්ටිය කියල තිබබා බැඳලා පළවෙනි දවසෙම ගැනිව තනියෙන් ගෙදර එව්වා කියලා.

    කොහොම හරි marry කරාට පස්සේ one week වගේ මම හිටියේ wife ගේ ගෙදර. එතකොට කිසි අවුලක් තිබ්බේ නැ. සීන් එක settle වෙලා තිබ්බේ.

    අපි wife ge යාලුවෙක්ගෙ wedding ekakatath giya. මම අපේ ගෙදර පොඩි repair එකක් කර කර හිටිය නිසා wife ට two weeks වලින් wage gedara එන්න කිව්වා.

    කොහොම හරි කෙල්ල අපේ ගෙදර එන්න කැමති උනේ නෑ. දවස් 2කයි ආවේ. එට පස්සේ රණ්ඩු වෙලා ගෙදර ගියා. ඊට පස්සේ අපේ අම්මා එහෙට කතා කරල ඇහුවම එහෙන් කියල තිබුණේ wedding එක දවසෙයි home comming eka දවසෙයි අපේ අතින් වෙච්ච අඩු පාඩු. ඔය විදියට දෙපාරක් විතර ගෙවල් වලින් arguments ගියා. ඒ අතර එයයි මමයි පැය ගණන් මේ වෙච්ච දේවල් ගැන කතා කරා. හැමදාම කතාව ඉවර වෙන්නේ මුලින් පටන් ගත්ත තැනින්. මගේ වැරදිම තමයි කිව්වේ.

    මම පොලිසියේ entry එකක් දැම්ම. එදා තාත්තා එක්ක අවා. පොලිසියේදීත් කිව්වේ හැමදාම කියන ටික.

    එයා අයෙත් එන්නේ නැ කිව්වා. මම 25 සැරයක් විතර එන්න කිව්වා. එන්න බෑ කිව්වා. කැමැත්තෙන් වෙන් වෙමු කිව්වා ඒ උනාට එයා එක කරේ නෑ මාව case eka file කරවන්න පෙලබෙව්වා . පස්සේ මම case eka file kara. මම වන්දි ඉල්ලුවේ නෑ .

    case eka යන අත්තරතුර මම එයාට call කරාට අන්ස්වෙර් kare නෑ. ඒ අතර තමයි මගේ යාලුවෙක්ට කතා කරලා මන් ගැන වැඩි විස්තර අහල තිබ්බේ. යාළුවට කියල තිබුණා මට කියන්න එපා කියලා . පස්සේ ඔය seen එක මම කලින් හිටපු office eke yaluwo ටිකකට කියලා. එයාගොල්ලේ අපි දෙන්නව ගෙනල්ල වැඩෙ settle කරන්න හදනකොට එකටත් එපා කියලා. එයගොල්ලන්ටත් කියල මට කතා කරන්න එපා කියල.

    එහෙම කියල තිබුණට එයා මාර විදියට suffer කරලා තියෙනවා කියල මට දැනගන්න ලැබුනේ case eka ඉවර උනාට පස්සේ.

    case එක යන කාලේදී මම ඒගැන කාටවත් කිව්වේ නෑ.

    මචං
    මේ කතාව කියෙව්වාම මට තේරුනේ කෙල්ලගේ ඔලුවට කවුරුහරි විසබීජ දාලා තියනවා (ගෙදර උන් වෙන්නත් පුලුවන්). එක්කෝ කෙල්ලට වෙන මොකක්හරි ප්ලෑන් එකක් තිබිලා තියනවා. (වෙන කොල්ලෙක් ගැන වගේ).
    මොකද මචං කෙල්ල මුල ඉදලම රුවිතෙටනෙ ඉදලා තියෙන්නේ.
    උඹ කෙල්ලව අවුරුදු ගාණක් ආශ්‍රය කරලා තියනවානේ. උඹට තේරුනේ නැත්ද වෙඩින් එක දවස් වල ඒකිගේ හැසිරීමේ වෙනස.

    තව දෙයක් කියන්න ඕනේ. මමත් මේ ටිකේ වෙඩින් එකට ලැස්ති වෙනවා .
    අම්බානෙකට වලි තමා ඉතිං.
    මම දැක්ක දෙයක් තමා බං අපි වගේ නෙමෙයි. කෙල්ලොන්ට වෙඩින් එකක් ප්ලෑන් කරනවා වගේ වැඩක් බර වැඩියි. ඒ හින්දා උන්ගේ ගෙවල් වල එවුන්ව ඒ වැඩේට සම්බන්ධ කරගන්නවා.
    එතකොට තමයි ගූ වීම පටන් ගන්නේ. ඔක්කොම ප්ලෑන් කරද්දි කෙල්ලගෙ අම්මා එහෙම ඉතිං උඹලගේ අඩුපාඩු කිය කිය ඉන්න ඇති (බහුතරයක් ගෑනු අය එහෙමනේ බං). ඉතිං කෙල්ලට ඔතනදි ලොකු ප්‍රෙෂර් එකක් එනවා. අම්මලා තාත්තලා සහෝදරයෝ ඔක්කොම කියන දේවල් වලින් ඔලුව පුරෝගෙන උඹට කතා කරනවා. උඹ ඒ අදහසට අකමැති උන ගමන් කෙල්ලට කෙල වෙනවා. මොකද ඒකිට ගට්ස් නෑ ඕක ගෙදර උන්ට කියන්න. කිව්වොත් ගෙදර උන් (විශේෂයෙන්ම අම්මා, අක්කා, නංගි, මල්ලි) කෙලින්ම අහන්නේ ඔයා කියන දේ අහන්නේ නෑ නේද? බැන්දහමත් ඔහොම තමා, මේක උන්ගේ විතරක් නෙමෙයි අපෙත් වෙඩින් එක, පලවෙනි දවස අපිට ඕන විදිහටයි වෙන්න ඕනේ වගේ උට්ටවල් කියනවා. ඔන්න ඔතනින් තමා වලිය පටන් ගන්නේ.
    කෙල්ල උඹ එක්ක ඇරගන්නවා ගෙදරින් එන ප්‍රෙෂර් එක නිසා.
    උඹේ කේස් එකේදී ගෙදර උන් බ්‍රේන් වොෂ් කරලම දාන්න ඇති.

    ඊට පස්සේ කෙල්ලගෙ හිතේ දුවන්නේ මූ මම කියන එක අහන්නේ නෑ කියන එකනේ බං.

    හරි.
    දැන් පහුගිය උට්ටවල් වැඩක් නෑ.
    අපි මෙහෙම කරමු.
    කෙලින්ම කිව්වොත් වෙන අතක් බලාගමු.
    ආපහු ආවත් එන්නේ කලින් ගෑණිමනේ බං. (සේම් ඇට්ටියුඩ්ස්, සේම් බ්‍රේන්, සේම් ෆේස්, සේම් පුසී)
    උන්ගේ ගෙදර උනුත් වෙනස් වෙන්නේ නැහැනේ.
    උඹට දෙයියෝ චාන්ස් එකක් දීලා තියෙන්නේ.
    නැත්නම් උඹට වෙන උන් වගේ ජීවිත කාලෙම විදව විදව ඉන්නේ නැතුව ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාවක් මේ දීලා තියෙන්නේ.

    උඹ අළුත් කෙල්ලෙක් හොයාගනින්.
    උඹ ඩිවෝස් හින්දා තනිකඩ එකක් හොයාගන්න ටිකක් අමාරු වෙයි. ඒත් බැරි නෑ.
    ඇත්තටම උඹට ආදරේ කෙල්ලට වැඩක් නෑ උඹ බැදලද, උඹ කලුද සුදුද කියන ඒවා.
    ඒ හින්දා ට්‍රයි එකක් දීලා සෙට් කරගෙන කසාද බැදලා, අරකිටයි ගෙදර උන්ටයි රෙද්දේ රෙවෙන්න සතුටින් ඉදපං.

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest

    Uba oya mala karumekin galawila thiyenne 👍
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83

    100% agree
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Bump:eek:
    අනේ අම්මේ එලකිරි එකේ මේ පවුල් ප්‍රශ්න threads දකින කොට කෙල්ලොත් එපා වෙනවා.

    මුන්ගේ plan එකක් ද දන්නේ නැ මෙක ඉන්න උන්ට කසාද එපා කරවලා සිංහල ජාතිය වද කරවන්න. නැත්නම් Tupac ගෙ master paln එකක් ද දන්නේ නැ. :lol:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ

    මචං
    මේ කතාව කියෙව්වාම මට තේරුනේ කෙල්ලගේ ඔලුවට කවුරුහරි විසබීජ දාලා තියනවා (ගෙදර උන් වෙන්නත් පුලුවන්). එක්කෝ කෙල්ලට වෙන මොකක්හරි ප්ලෑන් එකක් තිබිලා තියනවා. (වෙන කොල්ලෙක් ගැන වගේ).
    මොකද මචං කෙල්ල මුල ඉදලම රුවිතෙටනෙ ඉදලා තියෙන්නේ.
    උඹ කෙල්ලව අවුරුදු ගාණක් ආශ්‍රය කරලා තියනවානේ. උඹට තේරුනේ නැත්ද වෙඩින් එක දවස් වල ඒකිගේ හැසිරීමේ වෙනස.

    තව දෙයක් කියන්න ඕනේ. මමත් මේ ටිකේ වෙඩින් එකට ලැස්ති වෙනවා .
    අම්බානෙකට වලි තමා ඉතිං.
    මම දැක්ක දෙයක් තමා බං අපි වගේ නෙමෙයි. කෙල්ලොන්ට වෙඩින් එකක් ප්ලෑන් කරනවා වගේ වැඩක් බර වැඩියි. ඒ හින්දා උන්ගේ ගෙවල් වල එවුන්ව ඒ වැඩේට සම්බන්ධ කරගන්නවා.
    එතකොට තමයි ගූ වීම පටන් ගන්නේ. ඔක්කොම ප්ලෑන් කරද්දි කෙල්ලගෙ අම්මා එහෙම ඉතිං උඹලගේ අඩුපාඩු කිය කිය ඉන්න ඇති (බහුතරයක් ගෑනු අය එහෙමනේ බං). ඉතිං කෙල්ලට ඔතනදි ලොකු ප්‍රෙෂර් එකක් එනවා. අම්මලා තාත්තලා සහෝදරයෝ ඔක්කොම කියන දේවල් වලින් ඔලුව පුරෝගෙන උඹට කතා කරනවා. උඹ ඒ අදහසට අකමැති උන ගමන් කෙල්ලට කෙල වෙනවා. මොකද ඒකිට ගට්ස් නෑ ඕක ගෙදර උන්ට කියන්න. කිව්වොත් ගෙදර උන් (විශේෂයෙන්ම අම්මා, අක්කා, නංගි, මල්ලි) කෙලින්ම අහන්නේ ඔයා කියන දේ අහන්නේ නෑ නේද? බැන්දහමත් ඔහොම තමා, මේක උන්ගේ විතරක් නෙමෙයි අපෙත් වෙඩින් එක, පලවෙනි දවස අපිට ඕන විදිහටයි වෙන්න ඕනේ වගේ උට්ටවල් කියනවා. ඔන්න ඔතනින් තමා වලිය පටන් ගන්නේ.
    කෙල්ල උඹ එක්ක ඇරගන්නවා ගෙදරින් එන ප්‍රෙෂර් එක නිසා.
    උඹේ කේස් එකේදී ගෙදර උන් බ්‍රේන් වොෂ් කරලම දාන්න ඇති.

    ඊට පස්සේ කෙල්ලගෙ හිතේ දුවන්නේ මූ මම කියන එක අහන්නේ නෑ කියන එකනේ බං.

    හරි.
    දැන් පහුගිය උට්ටවල් වැඩක් නෑ.
    අපි මෙහෙම කරමු.
    කෙලින්ම කිව්වොත් වෙන අතක් බලාගමු.
    ආපහු ආවත් එන්නේ කලින් ගෑණිමනේ බං. (සේම් ඇට්ටියුඩ්ස්, සේම් බ්‍රේන්, සේම් ෆේස්, සේම් පුසී)
    උන්ගේ ගෙදර උනුත් වෙනස් වෙන්නේ නැහැනේ.
    උඹට දෙයියෝ චාන්ස් එකක් දීලා තියෙන්නේ.
    නැත්නම් උඹට වෙන උන් වගේ ජීවිත කාලෙම විදව විදව ඉන්නේ නැතුව ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාවක් මේ දීලා තියෙන්නේ.

    උඹ අළුත් කෙල්ලෙක් හොයාගනින්.
    උඹ ඩිවෝස් හින්දා තනිකඩ එකක් හොයාගන්න ටිකක් අමාරු වෙයි. ඒත් බැරි නෑ.
    ඇත්තටම උඹට ආදරේ කෙල්ලට වැඩක් නෑ උඹ බැදලද, උඹ කලුද සුදුද කියන ඒවා.
    ඒ හින්දා ට්‍රයි එකක් දීලා සෙට් කරගෙන කසාද බැදලා, අරකිටයි ගෙදර උන්ටයි රෙද්දේ රෙවෙන්න සතුටින් ඉදපං.

    10000%
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    අතීතයේ ජීවත් වෙන්න එපා. වර්තමානයේ ජීවත් වෙයන්. උබේ story එකේ හරි වැරැදි මෙතැන ලියලා වැඩක් නැහැ.

    මෙන්න මූ කියන එක අහපන්. එළකිරි එකේ මම දැකල තියෙන අනිත් අයට හොඳම ඇත්තටම උදව්වක් වෙන උත්තර දෙන කෙනෙක් තමයි මෙයා. රෙස්පෙක්ට් මචන්. මම කලිනුත් දැකල තියෙනවා උබේ රිප්ලයි. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    ඕවා මොනාද මචන් නැට්ට පිටින් අලි මැරෙන්නෙ. ජීවිතේ උබේ. වැරදුණ තැන් ගැන හිත හිත ලතැ වෙනවද නැත්තම් වැරදීමෙන් අත්දැකීම් අරන් ඉස්සරහට මුහුණ දෙනවද කියල තීරණය කරන්නෙ උබ. කොහොම වුණත් ඒකි නිසා උබේ මොනා හරි අඩුපාඩු හැදුණ නම් ඒවා එහෙම්ම ඉදිරියට ගෙනියන්න. (සිගරට් බොන්නෙ නැති එක, etc++) උබට ජය මචන්. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    ගියදේ ගියා මචං උබට තවම 37 යි නේ.
    කාලය ඕනේ තරම් තියෙනවා ආයෙත් කසාදයක් කරගන්න .
    කොහොමත් පහු ගිය දේවල් ගැන ආයෙත් හිතන්න එපා
    අත ඇරපු කෙල්ල ගැන ආයේ හිතන්නත් හොයන්නත් යන්න එපා මොකෝ තේරුමක් නැහැ ..
    සමහර කොල්ලො ඉන්නවා 3 පාරක් කසාද බැදපු එවුන් . දැන් හොදට ඉන්නවා .
    ඉක්මනට වෙන කසාදයක් බලන්න
    පුලුවන්නම් වයස අඩු ගර්ල් කෙනෙක් හොයාගන්න
    වයස වැඩි කෙල්ලෝ බදින්න එපා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    මේක සියුම්ව බැලුවහම තේරෙනවා ගොඩක් පවුල් ප්‍රශ්න වලට මුල දෙමව්පියන්. ළමයි බැන්දයින් පස්සේ උන් කැමති විදියට ජීවත් වෙන්න දෙන්න ඕනේ. ප්‍රශ්න ඇති කරන්න ඕනේ නැහැ.

    හම්මෝ බැදලා දෙමව්පියන්ගේ ගෙවල්වල ජීවත් වෙන්න හිනෙකින් වත් හිතන්න එපා. බඩුම තමයි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ගියදේ ගියා මචං උබට තවම 37 යි නේ.
    කාලය ඕනේ තරම් තියෙනවා ආයෙත් කසාදයක් කරගන්න .
    කොහොමත් පහු ගිය දේවල් ගැන ආයෙත් හිතන්න එපා
    අත ඇරපු කෙල්ල ගැන ආයේ හිතන්නත් හොයන්නත් යන්න එපා මොකෝ තේරුමක් නැහැ ..
    සමහර කොල්ලො ඉන්නවා 3 පාරක් කසාද බැදපු එවුන් . දැන් හොදට ඉන්නවා .
    ඉක්මනට වෙන කසාදයක් බලන්න
    පුලුවන්නම් වයස අඩු ගර්ල් කෙනෙක් හොයාගන්න
    වයස වැඩි කෙල්ලෝ බදින්න එපා

    මගේ අම්මෝ :confused: 37 ක් ?