රිටලින් පෙති 10ක් විතර බීල හිතට ගැම්මක් අරං කෝච්චියට පනින්ඩ හිතෙනව.. 


මැරෙන්න පුලුවන් තොට මට නොම්බරය එවන්න බැරි වෙන්න බැහැනෙ. එවපං.
Mamat balanna yanawa






ඔහොම හිතන්න එපා..තව ටිකක් ඉවසන්න. තීරනයක් ගන්න කලින් වෙන්න පුලුහන් නරකම දේ ගැන හිතන්න. මර්නින් පස්සෙ වෙන දේ ගැන කවුරුත් දන්නෙ නෑ. බැරි වෙලාවත් බුද්දාගමේ තියන විදිහට මූන දෙන්න වුනොත් සූසයිඩ් කරගත්තට පස්සෙ. එහෙම උනොත් අනන්ත දුකක් විඳින්න වෙනවා. ඊට වඩා හොඳ නැද්ද තියන ටිකත් ගෙවලා . අලුතින් බ්රෑන්ඩ් නිව් ලයිෆ් එකකට යනවා.. මතක තියාගන්න ඔය ලඟ ඉන්න කවුරුත් ඔයට මරනින් පස්සෙ සිද්දවෙන දේවල් වලට උදවු කරන්න එන්නෙ නෑ. එයාල ඊට පස්සෙ ඔයාට හන්බ වෙන්නෙත් නෑ. ඔයා දැනට ඔයාගෙ රිසෝසස් වලින් උපරිම ප්රයෝජනයක් අරගෙන ලයිෆ් එක තාවකාලිකව හදාගන්න බලන්න.. ඔයාට ඔයා විතරයි කියන මානසිකත්වය හදාගන්න බලන්න.. ඇත්තටම අපිට අපි විතරයි තමා .![]()

රිටලින් පෙති 10ක් විතර බීල හිතට ගැම්මක් අරං කෝච්චියට පනින්ඩ හිතෙනව..![]()
කොහොමද තියෙන පින් ටිකත් ඉවර වෙලා එන ආත්මේ බල්ලෙක් පුඋසෙක් පණුවෙක් වෙලා ඉපදුනොත් එහෙම
බ්රෑන්ඩ් නිව් ලයිෆ් හදන් එන්න කල්පනාව ලේසියෙන්ම
සසරේ බියකරු බව හිතල හොද නැද්ද පිනක් දහමක් කර ගත්තොත්
කල්පනා කරලා බලන්න කරලා තියෙන පින් දහම් ටික

