AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    තොපිලට රස කරන්ඩ ඒකත් ලයිව් දෙන්නං
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    umbe no eka ewahan kollo. aulak ganna epa ban othana apith hitiya umbe tharamatama nathath
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මැරෙන්න පුලුවන් තොට මට නොම්බරය එවන්න බැරි වෙන්න බැහැනෙ. එවපං.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Mamat balanna yanawa

    බලන්න නම් යන්න බැරිවෙයි බං. මූට කොල් එකක් දීල අඩු තරමෙ මුට කියන්න තියෙන දේට ඇහුන්කම් දෙනවා. වෙන කරන්න දෙයක් නැහැනෙ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    1926 - National Institute of Mental Health
    1333 - CCC Foundation
    එහෙම හිතෙනවනම් ඔය Numbers දෙකෙන් එහෙකට call කරන්ඩ.
    මානසික ප්‍රශ්න තියෙන අයට උපදේශන සේවා දෙන්ඩ තියෙන Hotline දෙකක්.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Robot

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    කෝච්චියට පනින එක හිතුවට කරන්ඩ බෑ :sorry:

    ගිනි තියා ගන්න එක ඊට වඩා ලේසියි

    එහෙම නැත්තං අතට පොඩි සිරින්ජර කට්ටක් ගහල ලේ ගිහින් මැරෙන්ඩ ටික ටික

    සිරාවටම මම සුයිසයිඩ් කරගත්තොත් ඒක ෆේස් බුක් හරි යූ ටියුබ් හරි ලයිව් දානව

    කවුරුත් මට උදව් කෙරුවෙ නෑ. අසල් වැසියො නෑදෑයො වැඩක් නෑ
    අඩුම ගානෙ මගේ අසනීපෙ ගැන දොස්තරලවත් තේරුම් ගත්තෙ නෑ
    මට ඒ දවස්වලම හරියට බෙහෙත් කලානං අද මම මේ තත්වෙට පත් වෙන්නෙ නෑනෙ

    ඊයෙ ඉඳ මේ මොහොත වෙනකං මම ගෙදර තනියම ඉන්නෙ, කතා කරන්ඩවත් කවුරුත් නෑ

    මම මැරුණොත් මං වගේ අසරණයො ගැන ලෝකෙ ඇස් කං ඇරෙයි

    මට අවුරුදු 19 ඉඳල බෙහෙත් කරපු ලලින් ෆනෑන්ඩු කියන දොස්තරත් මේවට වගකියන්ඩෝන..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    fuk bn .... suicidal thoughts hamotama enawa bn
    mata pawa awilla thiyanawa, mn marenna thiyana chemicals pawa hoyala thiyanawa buy karanna

    eeth marenna ba ekathanakadi hira wenawa thani wenawa

    mage family eke ayatawath mage yaluwonta wath ewa kiyanna ba. mn rata adanawa kauruwath mn adanawa kiyala dan naa mokada mage family eka isaraha wath yaluwo isarahawath mn andan ne na.

    godak ewa kalaya visin visadanawa anth ewa apima visada ganna oni

    pansala patte gihin malak pahank puja karala tikak rawenakn idhn.. mata eka mara sahanyak una bn :yes:

    PS : uba catholic ne? ehenan paliyata giyanan hari:yes:

    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඔහොම හිතන්න එපා..තව ටිකක් ඉවසන්න. තීරනයක් ගන්න කලින් වෙන්න පුලුහන් නරකම දේ ගැන හිතන්න. මර්නින් පස්සෙ වෙන දේ ගැන කවුරුත් දන්නෙ නෑ. බැරි වෙලාවත් බුද්දාගමේ තියන විදිහට මූන දෙන්න වුනොත් සූසයිඩ් කරගත්තට පස්සෙ. එහෙම උනොත් අනන්ත දුකක් විඳින්න වෙනවා. ඊට වඩා හොඳ නැද්ද තියන ටිකත් ගෙවලා . අලුතින් බ්‍රෑන්ඩ් නිව් ලයිෆ් එකකට යනවා.. මතක තියාගන්න ඔය ලඟ ඉන්න කවුරුත් ඔයට මරනින් පස්සෙ සිද්දවෙන දේවල් වලට උදවු කරන්න එන්නෙ නෑ. එයාල ඊට පස්සෙ ඔයාට හන්බ වෙන්නෙත් නෑ. ඔයා දැනට ඔයාගෙ රිසෝසස් වලින් උපරිම ප්‍රයෝජනයක් අරගෙන ලයිෆ් එක තාවකාලිකව හදාගන්න බලන්න.. ඔයාට ඔයා විතරයි කියන මානසිකත්වය හදාගන්න බලන්න.. ඇත්තටම අපිට අපි විතරයි තමා . :yes::yes::yes:
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔහොම හිතන්න එපා..තව ටිකක් ඉවසන්න. තීරනයක් ගන්න කලින් වෙන්න පුලුහන් නරකම දේ ගැන හිතන්න. මර්නින් පස්සෙ වෙන දේ ගැන කවුරුත් දන්නෙ නෑ. බැරි වෙලාවත් බුද්දාගමේ තියන විදිහට මූන දෙන්න වුනොත් සූසයිඩ් කරගත්තට පස්සෙ. එහෙම උනොත් අනන්ත දුකක් විඳින්න වෙනවා. ඊට වඩා හොඳ නැද්ද තියන ටිකත් ගෙවලා . අලුතින් බ්‍රෑන්ඩ් නිව් ලයිෆ් එකකට යනවා.. මතක තියාගන්න ඔය ලඟ ඉන්න කවුරුත් ඔයට මරනින් පස්සෙ සිද්දවෙන දේවල් වලට උදවු කරන්න එන්නෙ නෑ. එයාල ඊට පස්සෙ ඔයාට හන්බ වෙන්නෙත් නෑ. ඔයා දැනට ඔයාගෙ රිසෝසස් වලින් උපරිම ප්‍රයෝජනයක් අරගෙන ලයිෆ් එක තාවකාලිකව හදාගන්න බලන්න.. ඔයාට ඔයා විතරයි කියන මානසිකත්වය හදාගන්න බලන්න.. ඇත්තටම අපිට අපි විතරයි තමා . :yes::yes::yes:

    කොහොමද තියෙන පින් ටිකත් ඉවර වෙලා එන ආත්මේ බල්ලෙක් පුඋසෙක් පණුවෙක් වෙලා ඉපදුනොත් එහෙම
    බ්‍රෑන්ඩ් නිව් ලයිෆ් හදන් එන්න කල්පනාව ලේසියෙන්ම :P
    සසරේ බියකරු බව හිතල හොද නැද්ද පිනක් දහමක් කර ගත්තොත්
    කල්පනා කරලා බලන්න කරලා තියෙන පින් දහම් ටික
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රිටලින් පෙති 10ක් විතර බීල හිතට ගැම්මක් අරං කෝච්චියට පනින්ඩ හිතෙනව.. :dull:

    කොච්චි නෑ බන්. ස්රයික් නේද ? පිස්සු කෙලින්න එපා බන්. මටත් ඔහොම හිතුන අවස්ථා තියනවා. හොඳමදේ මේ වෙලාවේ උඹ උඹේ ආගම ධර්මය ගැන හිත යොමු කරපන්. උඹට ගොඩක් දේවල් එතනින් ලැබේවි. මචන් අපි ජීවිතේ මොන තරම් දුරට බෞතිකව දිනුවත් අපි පරදිනවා. මොන දේ උනත් හිත හදාගනින්. මොකද අපිට අපි විතරයි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    සහෝ උඹ මලා කියලා ලෝකේට අමාරුවක් නෑ ඇස් ඇරන් කතා කරන්න
    රිටාලින් වල සයිඩ් ඉෆෙක්ට් වැඩ කරන්න පටන් අරන්.ජය
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    කොහොමද තියෙන පින් ටිකත් ඉවර වෙලා එන ආත්මේ බල්ලෙක් පුඋසෙක් පණුවෙක් වෙලා ඉපදුනොත් එහෙම
    බ්‍රෑන්ඩ් නිව් ලයිෆ් හදන් එන්න කල්පනාව ලේසියෙන්ම :P
    සසරේ බියකරු බව හිතල හොද නැද්ද පිනක් දහමක් කර ගත්තොත්
    කල්පනා කරලා බලන්න කරලා තියෙන පින් දහම් ටික

    මන් ඌට පොසිටිව් හිතවන්න ට්‍රයි කරනවා සූසයිඩ් එකෙන් බේරගන්න. උඹ මෙතන ඌව බයකරනවා
    :dull::dull: