Sumane123 කියන්නේ හොරෙක් අහු වෙන්න එපා

solidbamba

Member
Aug 3, 2016
59
5
0
Sumane123 කියන්නේ හොරෙක් අහු වෙන්න එපා

Sumane123 kiyanne amu horek

mata web site ekak hadala denam kiyala uge etisalt bill ekak gewanna kiwwa

billa eka gewwahama eka uge nemei lu

dan web eka hadala dennet na

me wage horunta ahu wenna epa :angry::angry:
 
  • Like
Reactions: Nadun26

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ස්කැම් කියලා දෙයක් අහලා නැද්ද බන්. ඔහොම ඩීල් දානකොට චාර්ජ් බැක් කරන්න පුලුවන් විදියට දාපිය. උබ පේපැල් ගෙව්වානම් ඉවරනේ, ඌට එටිසලාට් බිල එකෙන් කැමතිනම් ගෙවාගනියි, වැඩේ නොකෙරුනනම් ඩිස්පියුට් දාලා සල්ලි ගන්නවනේ. ඌ හොරා උනාට උබ ගොනා වෙන්න එපා.
     
    solidbamba

    Member
    Aug 3, 2016
    59
    5
    0
    ස්කැම් කියලා දෙයක් අහලා නැද්ද බන්. ඔහොම ඩීල් දානකොට චාර්ජ් බැක් කරන්න පුලුවන් විදියට දාපිය. උබ පේපැල් ගෙව්වානම් ඉවරනේ, ඌට එටිසලාට් බිල එකෙන් කැමතිනම් ගෙවාගනියි, වැඩේ නොකෙරුනනම් ඩිස්පියුට් දාලා සල්ලි ගන්නවනේ. ඌ හොරා උනාට උබ ගොනා වෙන්න එපා.

    paypal na ne bun ekane
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    paypal na ne bun ekane
    දැන් මම කියන්නද කෙරෙන වැඩක්. එටිසලාට් කියන්නෙ කිසිම ප්‍රතිපත්තියක් නීතියක් නැති හොරු ගොඩක් වැඩ කරන කම්පනි එකක්. ඩීලර් ශොප් එකකට ගිහින් යාප්පුවෙන් එකෙක්ව අල්ලගෙන උබ ගෙවපු නම්බරේ අයිටි එකාගේ බිලින් ඇඩ්‍රස් එක ඉල්ල ගන්. ඊට පස්සේ කැමති ආකාරයකට ඌට සලකපන්. රුපියල් 100ක් උනත් කමක් නැ දැන් උබට පාඩුව නෙමෙයිනේ අවුල.. උබව හාවා කරපු එකනේ අවුල. ඒ නිසා ඔනේමනම් ඔක කරලා ඌට දෙකක් ඇනපිය. නැත්තම් අරූ කිව්වා වගේ දානයක් දුන්නා කියලා හැදියන්.
     
    ala bun karala balanam :nerd:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    :yes: