Sumane123 kiyanne amu horek
mata web site ekak hadala denam kiyala uge etisalt bill ekak gewanna kiwwa
billa eka gewwahama eka uge nemei lu
dan web eka hadala dennet na
me wage horunta ahu wenna epa![]()

U horek Wagema Tho Maha Moda Pakek..![]()

සොහොන;20983465 said:Sumane123 Sumane123 is offline
Banned
the end ..
ස්කැම් කියලා දෙයක් අහලා නැද්ද බන්. ඔහොම ඩීල් දානකොට චාර්ජ් බැක් කරන්න පුලුවන් විදියට දාපිය. උබ පේපැල් ගෙව්වානම් ඉවරනේ, ඌට එටිසලාට් බිල එකෙන් කැමතිනම් ගෙවාගනියි, වැඩේ නොකෙරුනනම් ඩිස්පියුට් දාලා සල්ලි ගන්නවනේ. ඌ හොරා උනාට උබ ගොනා වෙන්න එපා.
u nam the end mama ?
සොහොන;20983481 said:higanekuta kamak duna / pare balekta kama ekak duna kiyala hita hada ganin

okදැන් මම කියන්නද කෙරෙන වැඩක්. එටිසලාට් කියන්නෙ කිසිම ප්රතිපත්තියක් නීතියක් නැති හොරු ගොඩක් වැඩ කරන කම්පනි එකක්. ඩීලර් ශොප් එකකට ගිහින් යාප්පුවෙන් එකෙක්ව අල්ලගෙන උබ ගෙවපු නම්බරේ අයිටි එකාගේ බිලින් ඇඩ්රස් එක ඉල්ල ගන්. ඊට පස්සේ කැමති ආකාරයකට ඌට සලකපන්. රුපියල් 100ක් උනත් කමක් නැ දැන් උබට පාඩුව නෙමෙයිනේ අවුල.. උබව හාවා කරපු එකනේ අවුල. ඒ නිසා ඔනේමනම් ඔක කරලා ඌට දෙකක් ඇනපිය. නැත්තම් අරූ කිව්වා වගේ දානයක් දුන්නා කියලා හැදියන්.paypal na ne bun ekane
දැන් මම කියන්නද කෙරෙන වැඩක්. එටිසලාට් කියන්නෙ කිසිම ප්රතිපත්තියක් නීතියක් නැති හොරු ගොඩක් වැඩ කරන කම්පනි එකක්. ඩීලර් ශොප් එකකට ගිහින් යාප්පුවෙන් එකෙක්ව අල්ලගෙන උබ ගෙවපු නම්බරේ අයිටි එකාගේ බිලින් ඇඩ්රස් එක ඉල්ල ගන්. ඊට පස්සේ කැමති ආකාරයකට ඌට සලකපන්. රුපියල් 100ක් උනත් කමක් නැ දැන් උබට පාඩුව නෙමෙයිනේ අවුල.. උබව හාවා කරපු එකනේ අවුල. ඒ නිසා ඔනේමනම් ඔක කරලා ඌට දෙකක් ඇනපිය. නැත්තම් අරූ කිව්වා වගේ දානයක් දුන්නා කියලා හැදියන්.