Sun Cream උදව්....

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචංලා, උබලා පාවිච්චි කරලා තියන හොද sun cream එකක් recommend කරපන්කෝ. Oily + Sweaty (දහඩිය දමන) skin එකකට හොද එකක්. bad products ගැන experience තියනවනම් ඒවත් කියන්න...​

    දන්නැත්නම් bump එකක්වත් දාගෙන යන්න දන්න කෙනෙක්ට පේන්න. මේ කට්ට අව්ව එක්ක එපා වෙලා බං දැන් ඉන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: Rukaef

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Sunscreen021395249970.jpg
     
    • Like
    Reactions: jolySira

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83