Super car drive karapu ewun innawada?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,183
    4,178
    113
    Buggati, Ferrari , Lambo, Koenigsegg wage super car ekak drive karapu kawuru hari meke innawada?

    Mata handling gana danaganna one.

    Japanese family car ekak drive karala thiyenawanam wada hondai. Mata comparison ekak ganna puluwan :D :lol: :lol:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    ඔය ඔක්කොම පැදල තියෙනවා. ස්පීඩ් ගිහින් පොලිසියෙනුත් ඇල්ලුවා. ඒඅත් ඉතින් අපිත් ඇරියෙ නෑ. පස්සෙ NFS ගහන එක මග ඇරුණා. 😀😀😀😀
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    giphy.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,298
    1
    158,398
    113
    98
    කෑගල්ල
    ඒ වගේ එකක් නන් පැද්දා ඉස්සර :oo:

    41 - මිට්සුබිශි කැන්ටර් එකක්
    හම්ම ශුපිරි බාන්ඩෙ ඇහ්

    ස්ටියරින් වීල් ප්ලේ එක තිබ්බ වට බාගය්ක් විතර. ඉස්සරහට යනකන් හිතාගන්න බෑ රෝදෙ හැරවිලාද නැද්ද කියල.
    ඔටෝ ගියර්

    ෆස්ට් එකට දාල අතින් අල්ල ගන්ඩ ඔනෙ, නැතනන් ආපහු නිවුටල් වෙනව
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඔය ඔක්කොම පැදල තියෙනවා. ස්පීඩ් ගිහින් පොලිසියෙනුත් ඇල්ලුවා. ඒඅත් ඉතින් අපිත් ඇරියෙ නෑ. පස්සෙ NFS ගහන එක මග ඇරුණා. 😀😀😀😀

    Math meh wage comment karannam kiyala hithagena awe. Koheda kaling dalane 😄👍
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    ලොකු එන්ජින් තියන එකක් පැද්දා කාලෙකට කලින්..පොඩ්ඩක් වංගු ගද්දී දත් වද්දනවා..දැන්නම් හොඳට හැන්ඩල් කරනවා ඇති..ලගදී පදින්න සෙට් වුනේ නෑ
     

    HmNRazor

    Well-known member
  • R34 එකක් නම් පැදලා තියනවා Stock නෙමේ Mod එකක්, හැන්ඩ්ලින් නම් පට්ට ඒකේ, සමහර විට tune up කරලා නිසාද දන්නේ නෑ. නමුත් ඒක super car ගනයට වැටෙන්නේ නෑ නේ?

    තව මම මැදපෙරදිග ඉද්දී (විශේෂයෙන් ම ඩුවායි වල) ගොඩක් කාර් වලට නැගලා වාඩි වෙලා ඉඳලා අතපත ගාල තියනවා. SLS AMG එකක ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා තියනවා, මම passenger සීට් එකේ වාඩි වෙලා නමුත් එලවලා නෑ. ඩුබායි වල දී යාලු උන අයියලා හිටියා එයාලා කරන්නේ නැව් වලින් බාන කාර් කන්ටේනර් වල දාලා ඒ ඒ companies සහ showroom වලට අදින එක. සමහර වෙලාවට ඒ මිනිස්සුන්ට උයාගෙන කෑම වේලක් කන්න වෙලාව නෑ, එහෙම මනුස්සයෙක්ට කෑම වේලක් හදලා දුන්නාම කෝටි ගනන් වල කාර් නෙමේ පන උනත් දෙනවා. රාගම පැත්තේ පොරක් හිටියා පොර Mercedes එකේ Car carrier එකක් වැඩ කරන්නේ, ඒ අයියා-කාරයා මාර්ගෙන් Mercedes showroom එකේ වැඩකරන salesman කොල්ලක් දැන අඳුන ගත්තා අලුත් අලුත් වාහන showroom එකට ආවාම පොර මට එන්න කියලා බලන්න චාන්ස් එක දීලා තියනවා සමහර වෙලාවට.