(2012 video)
SpaceX Well-known member Dec 14, 2017 4,697 5,244 113 Sep 12, 2020 #1 (2012 video) Reactions: windows_ubuntu, sidathsaumya, dilann and 8 others
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,324 113 Nuwara eliya Sep 12, 2020 #2 Maara video ekak thank you for sharing bro Reactions: dilann, The Kingslayer, SpaceX and 7 others
Kodiya97 Well-known member Feb 22, 2018 10,628 22,775 113 අම්බකිස්ස Sep 12, 2020 #3 පිලිමක් බැලුවා ඔහොම කුනාටුවට අහු වෙලා ඉවර වෙලා බලනකොට නැව දෙකට කැඩිලා.එක කෑලක ඌ.අනිත් එකේ අනිත් වුන්. Reactions: sannsa, dilann, The Kingslayer and 3 others
පිලිමක් බැලුවා ඔහොම කුනාටුවට අහු වෙලා ඉවර වෙලා බලනකොට නැව දෙකට කැඩිලා.එක කෑලක ඌ.අනිත් එකේ අනිත් වුන්.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 12, 2020 #4 මගේ යාලුවා විඩියෝ1ක් එවුවා නැවේ ඉදන්, නැව කිට්ටුවෙන්ම ටොනේඩො1ක් යනවා.. මුලු අහසම කලු වෙලා, සුදු පාටට පුනීලේ වගේ උඩට අදිනවා නැව ගාවින්.. Reactions: sidathsaumya, sannsa, dilann and 8 others
මගේ යාලුවා විඩියෝ1ක් එවුවා නැවේ ඉදන්, නැව කිට්ටුවෙන්ම ටොනේඩො1ක් යනවා.. මුලු අහසම කලු වෙලා, සුදු පාටට පුනීලේ වගේ උඩට අදිනවා නැව ගාවින්..
Kodiya97 Well-known member Feb 22, 2018 10,628 22,775 113 අම්බකිස්ස Sep 12, 2020 #5 D_Mad said: මගේ යාලුවා විඩියෝ1ක් එවුවා නැවේ ඉදන්, නැව කිට්ටුවෙන්ම ටොනේඩො1ක් යනවා.. මුලු අහසම කලු වෙලා, සුදු පාටට පුනීලේ වගේ උඩට අදිනවා නැව ගාවින්.. Click to expand... තියනවා නන් දාපන්කො Reactions: SpaceX, ieannet and D_Mad
D_Mad said: මගේ යාලුවා විඩියෝ1ක් එවුවා නැවේ ඉදන්, නැව කිට්ටුවෙන්ම ටොනේඩො1ක් යනවා.. මුලු අහසම කලු වෙලා, සුදු පාටට පුනීලේ වගේ උඩට අදිනවා නැව ගාවින්.. Click to expand... තියනවා නන් දාපන්කො
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 12, 2020 #6 Kodiya97 said: තියනවා නන් දාපන්කො Click to expand... ලගදිම චැනල්1ක් අරීවි මිනිහා, එතකොට ශෙයා කරන්නම්, මම දාන එක හරි නෑ වගේ.. Reactions: sannsa, The Kingslayer, SpaceX and 3 others
Kodiya97 said: තියනවා නන් දාපන්කො Click to expand... ලගදිම චැනල්1ක් අරීවි මිනිහා, එතකොට ශෙයා කරන්නම්, මම දාන එක හරි නෑ වගේ..
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,945 113 Gampaha Sep 12, 2020 #7 Kodiya97 said: පිලිමක් බැලුවා ඔහොම කුනාටුවට අහු වෙලා ඉවර වෙලා බලනකොට නැව දෙකට කැඩිලා.එක කෑලක ඌ.අනිත් එකේ අනිත් වුන්. Click to expand... නම මතක නැද්ද, හොයාගෙන බලන්න හිතුණ Reactions: Arumbaya De Almeida, sannsa, The Kingslayer and 3 others
Kodiya97 said: පිලිමක් බැලුවා ඔහොම කුනාටුවට අහු වෙලා ඉවර වෙලා බලනකොට නැව දෙකට කැඩිලා.එක කෑලක ඌ.අනිත් එකේ අනිත් වුන්. Click to expand... නම මතක නැද්ද, හොයාගෙන බලන්න හිතුණ
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 12, 2020 #8 Kodiya97 said: පිලිමක් බැලුවා ඔහොම කුනාටුවට අහු වෙලා ඉවර වෙලා බලනකොට නැව දෙකට කැඩිලා.එක කෑලක ඌ.අනිත් එකේ අනිත් වුන්. Click to expand... අඩේ ඒ කාලේ ලී රුවල් නැව් වලින් මුලුඑ ලෝකෙම කරක් ගැහුවනේ කිසිමා නවීන තාක්ශණ නැතුව... පුදුමත් හිතෙනවා වෙලාවකට.. දැන් මාස කීපෙකට කලින් අපි බෝට්ටුවක් රෙන්ට්1ට අරන් මූදු ගියා 10කිලෝමීටර් වගේ.. ගිහින් මාලුත් බාගෙන ආවේ... අමුතුම අත්දැකීමක් ගොඩබිම පේන් නෑ, වටේටම නීල සයුර.. ගල් මාලු වර්ග අහු උනේ ගෙනත් බාබකිව් පාරක් දැම්ම චීස් රහක් ආව.ෆ්‍රෙශ් බඩු.. කොහොම උනත් මුහුද කියන්නේ අමුතුම ලෝකයක් ඉතින්... Reactions: Arumbaya De Almeida, sidathsaumya, sannsa and 3 others
Kodiya97 said: පිලිමක් බැලුවා ඔහොම කුනාටුවට අහු වෙලා ඉවර වෙලා බලනකොට නැව දෙකට කැඩිලා.එක කෑලක ඌ.අනිත් එකේ අනිත් වුන්. Click to expand... අඩේ ඒ කාලේ ලී රුවල් නැව් වලින් මුලුඑ ලෝකෙම කරක් ගැහුවනේ කිසිමා නවීන තාක්ශණ නැතුව... පුදුමත් හිතෙනවා වෙලාවකට.. දැන් මාස කීපෙකට කලින් අපි බෝට්ටුවක් රෙන්ට්1ට අරන් මූදු ගියා 10කිලෝමීටර් වගේ.. ගිහින් මාලුත් බාගෙන ආවේ... අමුතුම අත්දැකීමක් ගොඩබිම පේන් නෑ, වටේටම නීල සයුර.. ගල් මාලු වර්ග අහු උනේ ගෙනත් බාබකිව් පාරක් දැම්ම චීස් රහක් ආව.ෆ්‍රෙශ් බඩු.. කොහොම උනත් මුහුද කියන්නේ අමුතුම ලෝකයක් ඉතින්...
inspiron Well-known member May 27, 2014 24,995 17,630 113 Nowhere Sep 12, 2020 #9 Reactions: Smartm, D_Mad and SpaceX