Surround Sound ගැන මුල සිට

animation

Well-known member
  • Aug 25, 2011
    16,003
    9,323
    113
    Microsoft
    දැන් තමා දැක්කේ ප්‍රශ්නේ..;)
    ඉතිං අහපං කොල්ලෝ..
    Mark Levinson මොන product එක ගැනද දැනගන්න ඕන..
    amp, surround, car audio etc..
    හැබැයි මේවා පට්ට ගණන්..
    කොලිටි එකත් ඒ වගේම හොදයි.. විශේෂයෙන්ම කාර් ඕඩියෝ එහෙම..
    Mark Levinson speakers enne LEXUS:love: walata witharai neda ayye?:rolleyes::cool:

    mokakda signal to noise ratio eka kiyanne?:confused: meyalage eka godak adui kiyala ahala tiyenawa:rolleyes::P
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Mark Levinson speakers enne LEXUS:love: walata witharai neda ayye?:rolleyes::cool:

    :yes:
    එක හරි lexus වල Revel (Lincoln) ස්පීකර් තමා පාවිච්චි වෙන්නේ..

    mokakda signal to noise ratio eka kiyanne?:confused: meyalage eka godak adui kiyala ahala tiyenawa:rolleyes::P


    ඕක සරලව කිව්වොත් සවුන්ඩ් බැලන්ස් කියලා කියන්න ඈකි..
    ඒ කිව්වේ background noise බැලන්ස් කිරීම කිව්වොත් හරි..
    මේවා මැනුවල් හදන්න ඕනේ නෑ(ඕන නං හදන්න පුලුවන් සමීකරණ තියනවා ඒ අනුව අවශ්‍ය ඩෙසිබල් ප්‍රමාණය තීරණය කරගන්න පුළුවන්.. ඩෙසිබල් මත පදනම්ව)

    ප්‍රයෝගිකව මට නං ලොකු වෙනසක් දැනිලා නෑ මචං..
    පොඩී වෙනසක් නං තියනවා හැබැයි එක දැනෙන්නේ නැති ගානයි..
    :no::no::no:
     
    • Like
    Reactions: Mr.Underwear

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    Sub Woofer එක, එක ස්පීකරයක් ලෙස සලකන්නෙ නැතුව, දශම 1 කියල දෙන්නෙ ඇයි කියල කියහල්ල බලන්ඩ (වැඩ්ඩෙක් ඉන්නවනං) :P

    5.1 කියන්නෙ නැතුව ඔක්කොම 6 යි කියන්ඩ තිබුණනෙ.. අන්න ඒ වගේ..
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Sub Woofer එක ස්පීකරයක් ලෙස සලකන්නෙ නැතුව, දශම 1 කියල දෙන්නෙ ඇයි කියල කියහල්ල බලන්ඩ (වැඩ්ඩෙක් ඉන්නවනං) :P

    5.1 කියන්නෙ නැතුව ඔක්කොම 6 යි කියන්ඩ තිබුණනෙ.. අන්න ඒ වගේ..

    Sub Woofer එක කියන්නේ අනිත් චැනල් වලට සාපේක්ෂව අඩු සංඛ්‍යාත ශබ්ද එහෙමත් නැත්නං low frequency එකක් දෙන channel එකක්..
    ඒ හින්දා එක වෙනම චැනල් එකක් විදියට තියාගන්නවා..
    අනිත් දේ තමයි සමහර සරවුන්ඩ් සිස්ටම් වල Sub Woofer එකකට වඩා තියන අවස්ථා තියනවා..
    අන්න ඒ වගේ අවස්ථා වලදී සරවුන්ඩ් සිස්ටම් එක ගැන අයිඩියා එකක් ගන්නත් මේ වෙන් කර දැක්වීම වැදගත් වෙනවා..;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    Dolby Surround හරි DTS හරි කියන්නෙ...

    දැං ඔක්කොම සවුන්ඩ් චැනල් 6ක් තියෙනවනෙ.. (ඊට වැඩියෙන් හරි)
    මේව ඔක්කොම වෙන වෙනම රෙකෝඩ් කරල තියාගන්ඩ සෑහෙන දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනව..
    ඒ හින්ද මේ චැනල් 6ම එකට එකතු කරල (encode) වෙන පොඩි චැනල් එකක් හදනව. අන්න ඒ රෙසපියට තමා කියන්නෙ ඩොල්බි සරවුන්ඩ් හරි DTS හරි කියල.. :D
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Dolby Surround හරි DTS හරි කියන්නෙ...

    දැං ඔක්කොම සවුන්ඩ් චැනල් 6ක් තියෙනවනෙ.. (ඊට වැඩියෙන් හරි)
    මේව ඔක්කොම වෙන වෙනම රෙකෝඩ් කරල තියාගන්ඩ සෑහෙන දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනව..
    ඒ හින්ද මේ චැනල් 6ම එකට එකතු කරල (encode) වෙන පොඩි චැනල් එකක් හදනව. අන්න ඒ රෙසපියට තමා කියන්නෙ ඩොල්බි සරවුන්ඩ් හරි DTS හරි කියල.. :D

    ඊට පස්සේ අපි decoders දාල ඒ චැනල් ටික වෙන් කරල ගන්නවා..;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ඔය ඉහළ ඇති 1 සිට 4 හා 6 යන සියලු Analog 2 වැනල් ඉන්පුට් වෙයි. මම මෙයින් අදහස් කරන්නෙ මචං recoded media (පටිගත කරන මාධ්‍ය) එකේ තියෙන්නේ ශබ්ද නාලිකා 2ක් විතරයි ඔය VHS, VCD මගේ මාධ්‍යන් වල.

    චැනල් 2කට වඩා වැඩි ගාණක් තියෙන ක්‍රම වල පින්තූර ටිකක් දාන්ඩ බැරිද ? (මං කිව්වෙ එන්කෝඩ් කෙරුවට පස්සෙ)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    චැනල් 2කට වඩා වැඩි ගාණක් තියෙන ක්‍රම වල පින්තූර ටිකක් දාන්ඩ බැරිද ? (මං කිව්වෙ එන්කෝඩ් කෙරුවට පස්සෙ)

    එන්කෝඩ් කරහම තියෙන්නේ එක චැනල් එකයි..
    එකයි අපිට හොද සරවුන්ඩ් ප්‍රොසෙසරයක් තියන decoder එකක් ඕන කරන්නේ..
    ඒ හින්දයි අපි කියන්නේ සරවුන්ඩ් සවුන්ඩ් ඇනලොග් චැනල් වල තියන්න බෑ කියලා..
    ඇනලොග් ඉන්පුට් කියන්නේ ස්ටීරියෝ සවුන්ඩ් වලට..
    ස්ටීරියෝ වල තියෙන්නේ වම දකුණ කියලා චැනල් දෙකක් විතරයි ඒවා ඇනලොග්..
    ප්‍රශ්නෙට උතතරේ නං මොනෝ, ස්ටීරියෝ ඇරුනම ඉතුරු සවුන්ඩ් ක්‍රම ඔක්කොම චැනල් දෙකට වඩා වැඩි ක්‍රම..
    සම්මතයක් විදියට 5.1 ඉදල තියෙන ක්‍රම.. ;)
     
    • Like
    Reactions: tharo