Mark Levinson speakers enne LEXUSදැන් තමා දැක්කේ ප්‍රශ්නේ..
ඉතිං අහපං කොල්ලෝ..
Mark Levinson මොන product එක ගැනද දැනගන්න ඕන..
amp, surround, car audio etc..
හැබැයි මේවා පට්ට ගණන්..
කොලිටි එකත් ඒ වගේම හොදයි.. විශේෂයෙන්ම කාර් ඕඩියෝ එහෙම..
walata witharai neda ayye?

meyalage eka godak adui kiyala ahala tiyenawa

Mark Levinson speakers enne LEXUSwalata witharai neda ayye?
![]()

mokakda signal to noise ratio eka kiyanne?meyalage eka godak adui kiyala ahala tiyenawa
![]()




Sub Woofer එක ස්පීකරයක් ලෙස සලකන්නෙ නැතුව, දශම 1 කියල දෙන්නෙ ඇයි කියල කියහල්ල බලන්ඩ (වැඩ්ඩෙක් ඉන්නවනං)
5.1 කියන්නෙ නැතුව ඔක්කොම 6 යි කියන්ඩ තිබුණනෙ.. අන්න ඒ වගේ..

Dolby Surround හරි DTS හරි කියන්නෙ...
දැං ඔක්කොම සවුන්ඩ් චැනල් 6ක් තියෙනවනෙ.. (ඊට වැඩියෙන් හරි)
මේව ඔක්කොම වෙන වෙනම රෙකෝඩ් කරල තියාගන්ඩ සෑහෙන දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනව..
ඒ හින්ද මේ චැනල් 6ම එකට එකතු කරල (encode) වෙන පොඩි චැනල් එකක් හදනව. අන්න ඒ රෙසපියට තමා කියන්නෙ ඩොල්බි සරවුන්ඩ් හරි DTS හරි කියල..![]()
ඔය ඉහළ ඇති 1 සිට 4 හා 6 යන සියලු Analog 2 වැනල් ඉන්පුට් වෙයි. මම මෙයින් අදහස් කරන්නෙ මචං recoded media (පටිගත කරන මාධ්‍ය) එකේ තියෙන්නේ ශබ්ද නාලිකා 2ක් විතරයි ඔය VHS, VCD මගේ මාධ්‍යන් වල.
චැනල් 2කට වඩා වැඩි ගාණක් තියෙන ක්‍රම වල පින්තූර ටිකක් දාන්ඩ බැරිද ? (මං කිව්වෙ එන්කෝඩ් කෙරුවට පස්සෙ)