Shock absorbers, ටයර් අලුතෙන්ම දාලත්, තාමත් වලක වෑටුනම සෑහෙන ගෑස්සෙනවා නම්, body roll එක වෑඩි නම් ලේඩේ කොතන වෙන්න පුලුවන්ද?
ඩයිවර්ගේ අවුල වෙන්නත් පුලුවන්වලේ අවුල තියෙන්නෙ. වෙන වලක දාලා බැලුවෙ නැද්ද?
මොඩෙල් එකෙ හැටිද දන්නෙ නෑ
මොකද්ද වාහනෙ
vahane mokadda?
SorentoWhane mokakda?
Dapu tyre eka mokadda?
Tyre pressure monada?
Dapu shock absorbers monada?
Sorento
Maxxis
33PSI (Recommended pressure)
Genuine Kia
No i mean orginal kia ewada nattan passe dapu ewada
how about Nexen?maxxis dammanam gassenawa wadi thamai. maxxis tire hena haiyai
dekamaගැස්සෙනව වැඩිද? පැද්දෙනව වැඩිද?
ගැස්සෙනව වැඩිනං Coil Spring වල අවුලක්. පැද්දෙනව වැඩිනං Shock Absorberවල අවුලක්