Suzuki A Star

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    celerio eka gana mkda hitnne bn? mekata wada hodaida?

    මචන් මට තේරෙන විදියට මම මේ කියන්නේ , celerio ඉඩ තියෙනවා නමුත් A Star තරම් celerio එකේ සැප නෑ , දන්නා තරමට A Star එකේ options වැඩියි

    මම ළඟ 2013 brand new ගනිපු A Star මැනුවල් එකක් තියෙනවා , ඉන්ටිරීයර් බේජ් කලර් AMW company Maintain විතරමයි , දැනට 77ක් විතර දුවලා , මම ළඟ A Star 8 ක් විතර මිල SUV එකකුත් තියෙනවා ඒත් මම නිතර පාවිච්චි කරන්නේ A Star එක ඒකට හේතුව තමයි හොඳට pick-up , ground clearance 170 mm , පොඩි නිසා & turning radius අඩු නිසා ඕන තැනක සුපිරියට පාර්ක් කරන්න පුළුවන් ,

    හොඳම දේ උඹ celerio & A Star දෙකම ටෙස්ට් drive ගිහිං බලන්න , options compare කරලා බලන්න , ඔය දෙකෙන් මටනම් A Star එකේ තමයි driving pleasure හොඳ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,172
    10,379

    astar eka den ndda? ehma adahsk awoth inbox dpn;)
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,172
    10,379
    113
    සෙලරියෝ එකේ ක්ලච් අවුලක් තියෙනවලු නේ..අඩුවට යනවා මේ දවස්වල ඉක්මන් එකේ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අපේ ගෙදරත් තියනව එකක්. කියන්න brandnew ගත්තෙ ලෙඩක් කියල නම් කිසි එකක් නෑ . Clutch plate නම් දැම්ම දෙපාරක්ම අපේ තාත්තගෙ driving හොදකම නිසා මිසක් වාහනේ වැරැද්දක් නෙමෙයි;) එකමදේ කොට එකෙක්නම් ගන්න එපා මල ඉලව්වෙ dash board එක උසයි. ගෑනු එහෙම පදින්නෙ ඕක කොක්කුවගේ බෙල්ල දික් කරගෙන. 12-14 වගේ කොලඹ අවට පදිනකොට. තව එකක් meter panel එකේ තියෙන්නෙ මහ කුජීත රතුපාට back light එකක්.
     
    celerio x eka da?