Suzuki Every 2015 වහනයක් ගන්න හදන්නේ.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    math 3months back 2013 ekak gatta kiyanna tharam avulak na

    eka seat peliyak gahapan 5kta sapata yanna puluwan

    petrol 12 wage inside city... out 14 wage (auto) kemathinam manual ekak ganin mita wada petrol karanava

    habai mage AC eke sensor ekak giya.. eva mehe na bt hadaganna puluwan 1500i giye...

    nuwara eli patte nam yanna tikak adinava madi wage bt karadarayak nathuwa yanna puluwan

    important : race padinna meka ganna epa/1500cc vehicle ekka compare karanna epa..660cc engine ekata eka eka kivvata hithanawata wada puluwan..

    wadi wisthara PM

    ඔව්.. 650cc උනාට වාහනේට ඇති.. අනික ඉන්දියන් 800cc ජරාව්වල් වගේ නෙමේ. මේකේ හුගක් උන් තන්හාවට සීට් පේලි දෙකක් ගහනවා. එතකොට ඉතින් ඉදින්නේ නෑ තමා..

    මම දන්න එකක් තියෙනවා දැනට ලක්ශ දෙකහමාරක් දුවපු එකක්. ගත්තා වගේම තියෙනවා. ඇන්ජිම පොඩ්ඩක් සද්දෙයි. හැබැයි වෙලාවට මේන්ටේන් කලා. මේජර් මේන්ටෙනන්ස් හිටන් සර්විස් බුක් එකේ විදිහටම කලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    yep/..but not 2015 model.. 2012 tibbe... mata nam oya model eka set wenne na.... laksha 23 k deela mokatada ban okak ganne.? oita wadiya wagon R eka hodai...mage yaluwek duwanava...hodailu vahane..:confused::confused::confused::confused::confused::confused:

    අම්මෝ වැගන් ආර් ගැනනම් කියන්න එපා මචෝ... අපේ මාමා කෙනෙක් ගාව 35000ක් දුවපු එකක් තිබ්බ.. වැඩිය දුවන්නෙම නෑ. පවර්ශටර්ස් මෝටරයක් හරි කෙලවෙනවා හැමදාම. ක්ලච් එක නිකන් ගොම් බෙට්ටක් බැලුමකට පුරෝලා පාගනවා වගේ.. ගියර් අන්ඩේ සේරම බුශ් ලූස්.. ඉසරහා විතරක් පවර් ශටර්ස්. විලි ලැජ්ජයි. ඔය වෑන් බට්ටා ඊට 10000000000000 ගුනයක් හොදයි
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    රත්තරං;19080294 said:
    ඔව්.. 650cc උනාට වාහනේට ඇති.. අනික ඉන්දියන් 800cc ජරාව්වල් වගේ නෙමේ. මේකේ හුගක් උන් තන්හාවට සීට් පේලි දෙකක් ගහනවා. එතකොට ඉතින් ඉදින්නේ නෑ තමා..

    මම දන්න එකක් තියෙනවා දැනට ලක්ශ දෙකහමාරක් දුවපු එකක්. ගත්තා වගේම තියෙනවා. ඇන්ජිම පොඩ්ඩක් සද්දෙයි. හැබැයි වෙලාවට මේන්ටේන් කලා. මේජර් මේන්ටෙනන්ස් හිටන් සර්විස් බුක් එකේ විදිහටම කලා

    ජපනා මේකට 1000cc Engine එකක් ගහුවා නම් 1500cc උන් කැලේ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19080590 said:
    අම්මෝ වැගන් ආර් ගැනනම් කියන්න එපා මචෝ... අපේ මාමා කෙනෙක් ගාව 35000ක් දුවපු එකක් තිබ්බ.. වැඩිය දුවන්නෙම නෑ. පවර්ශටර්ස් මෝටරයක් හරි කෙලවෙනවා හැමදාම. ක්ලච් එක නිකන් ගොම් බෙට්ටක් බැලුමකට පුරෝලා පාගනවා වගේ.. ගියර් අන්ඩේ සේරම බුශ් ලූස්.. ඉසරහා විතරක් පවර් ශටර්ස්. විලි ලැජ්ජයි. ඔය වෑන් බට්ටා ඊට 10000000000000 ගුනයක් හොදයි
    :yes::yes: Dan godak aya ganne van batto.. paulakata hodatama galapenawa..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oke 2015 refresh ekak awa, issaraha light passe light door, dashboard okoma wenas. Ape aiyala 2015 kiyala parana model eka wikunanwa balala ganna. parana model ena 2015 mula set ekak thiyanawada naththan ape ewun 2014 model horata wenas karalada danne naha.

    Parana eka DA64V wage model number ekak enne, aluth eka DA17V

    Aluth eke 5AGS kiyala auto geaf shift system ekak enawa. Ekatath mehe ewun kiyanne triptronic kiyala. Eth eka ara indian celerio wala ena auto gear shift kiyana eka wagema thama. Dekama gahanne suzuki nisa. Habai auto wage nemei manual eka wagema or eeta wada petrol karanawa. test result wala manual ekata wadaa karana kiyala every site eke daala thiyenne.

    Every
    http://www.suzuki.co.jp/car/every/

    Wagon
    http://www.suzuki.co.jp/car/everywagon/

    Wagon eka meeta wadaa ganan habai petrol karanawath adui. Habai sapa pahasuwa hondai. Kamathi ekak ganna.
    Test result anuwa normal eka 20.2km/L, Wagon eka 16.4km/L
     
    ow 2015 model eke dashboard ekenma wenasa aduraganna puluwan.. turbo wagon ekanam patta..