64 eka parana model eka 17 eka aluth eka.


වාහනේ ගැනනම් කියන්න තරම් ලොකු අවුලක් නෑ 30 සුවර් කරන්න අමාරුයි මයිලේජ් නම්...තව ටිකක් හොයල බලපන් 2018/19 ත් තියෙනවා දැන් ඇවිල්ල ගාන පොඩ්ඩක් වැඩි වගේ

අන්න ඒක තමා මටත් ශුවර් නැත්තේ. උබ කියන්නෙ 2018/19 එකක් තමා වඩා හොද කියලද? 30කුත් නෙවෙයි 27 ගානක් මයිලේජ් කීවෙ.![]()
oya van eke kiyanna tharam aulak na parana ekata wada hondai matanam umba ganna yanne normal ekak da natham wagon ekak da turbo apu oya turbo apu engine eke passata podak wiyadama wadi habai pic up eka hondai eka nissa kandu ehema hondata adinawa.
27 කොහොමත් වෙන්න බෑ 18/19 එකකට යන එක හොඳයි විකුණනකොට උනත් අලුත් එකක් උනාම හොඳයි ජෙනුඉන් පදින්න පුළුවන් කාලයක් මාත් යුස් කරනවා
වැඩි ගානක් යන් නෑ මන් හිතන්නෙ. හැබැයි 2017/18 අවුරුදු වල එකක් 28ක් වත් වෙයි නේද්?