~~~suzuki GN 125~~~දන්න එකෙක් ඉන්නවනං සප් එකක්~~~

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මම පැද්ද ජපන් මොඩල් එකක් අවුරුද්දක් විතර. සැප බයික් එක. පස්ස කොන්ද රිදෙන්න ගන්නෙ නෑ Indian bike වගේ. Pillion seat එකත් හොඳට කුෂන් තියන නිසා සැපයි. හැබැයි Indian bike තරම් acceleration නෑ. ඒත් Top speed එක හොඳයි. පෙට්‍රල් 40ක් වගේ කලා. මම පැද්ද එකේ නම් Engine එක ටිකක් රත් වෙනව ටිකක් වැඩියි වෙන බයික් එක්ක බලද්දි. ට්‍රැෆික් එකේ නැවැත්තුවම හොඳට රස්නෙ තේරෙනව. ටැපෙට් adjust කරන්න වෙනව ටිකක් ඉක්මනට ටිකි ටිකි සද්දෙ නිසා. Rectifier එක එහෙම යන්න පුලුවන් එක්මනට. ඕව තමයි අඩු පාඩු.

    Japan made එකයි China made එකයි එක වගේ උනාට parts සමහර ඒව වෙනස්. මගෙ accelerator cable එකට 1400ක් ගියා. China එකේ ඒක 500ක් වත් නෑ මම හිතන්නෙ. Signal light එහෙමත් ඔය කතාවමයි.

    අනිව crash bar එකක් හයි කරගන්න. නැත්නම් පොඩ්ඩක් බයික් එක ඇලඋනත් පොකට් එක කුඩු

    පස්සෙ පොඩි ලගජ් කෑල්ලක් එන නිසා travelling bag එකක් වගේ එකක් උනත් බැඳගෙන යන්න පුලුවන්. kick start නම් නෑ ජපන් මොඩ‍ල් එකේ. China එකේ දන්නෑ.
     
    Last edited:

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ade thered aka read kare nehe,,, :D mage yaluwek aluma wage1k sell karanna hadanawa (aka aran 8 month wage athi/ no accidents etc)

    ganan kemathinam PM1k dapan,, porawa contact karala dena balanam :) (denna balanam kiwe a **ka ge 4n hema welema weda karanne ne)