Suzuki WAGON R එකක් ගත්තා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    "ටී බෝයි" යකෝ තේ හදල "වැගන් ආර්" ගන්න රටක් වෙලාද දැන් ලංකාව? :shocked:
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    සුවර් එකටම මහ බැන්කුවේ ටී බෝයි වෙන්න ඇති :)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    වන්ඩ්ය ගෙනාව. පැදලා බලල වැඩි විස්තර දෙන්නම්.

    Iq3EPb5.jpg
    Ela machan...kohenda gatte????
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    පට්ට බං. මාත් ගන්න ඉන්නේ. හැබැයි ලක්ෂ 10 ක විතර ලිස් එකක් දාන්න වෙනවා. ලක්ෂ 10 ක් අව්රුදු 5 කට විතර දැම්මොත් වාරිකේ කීයක් එයිද බන්?
    වැගන් ආර් එකේ පාට්ස් පට්ට ගනංලු නේද? ඒක ඇත්තද?


    Ceylico ekeda kohdo 100000kata 2000kda kohedo kiyala thibuna.. poddak hoyala balapan...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ade dapanko ban hoda review ekak
    Mama nam ahala thiyena widiyata hybrid
    Vehicle hoda daily use karanawanam mokada
    Battry awul yanawalu. Mamath ekak ganna inne
    Hithaa ganna be
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පොඩි ගාණක් ලීස් දාපු එක හොදයි බං.
    මගදි හිර උනත් ගාණක් නෑ
    අනිවා ලබන අවුරුද්දේ ආපහු ගණන් යනව අනිවා අඩු උන සේරම
    එත්කොට කොහොමත් බයක් නෑ
    තෙරුවසරණයි
    ජයෙන් ජය