Suzuki Wagon R Stingray Hybrid - Review

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    :yes::yes:
    දවසක් බඩා ඇඹිලිපිටි ගිහින් ආවා කිරියේ එකෙක්ගෙ පොඩි වැඩකට. ඌගේ පැසෙන්ජර්ස්ල උනේ කොල්ලෙක් සහ කෙල්ලක්. කොල්ල මගින් බැස්ස. කෙල්ල තනියම කොළඹ ආවේ බඩා එක්ක. වාහනේ පස්සේ සිට් එකේ සුදුපාටට මොනවද තිබිලා පහුවෙනිද බලනකොට. ඔව්වා පොටෝ ගහලා චැට් වලත් වැටිලා තිබුනා.

    අනේ මංද ඉතිං. රට්ටු එක එක කතා කියනවා. මම නම් ඔව්ව විශ්වාස කරන්නෑ. බඩා මගේ මිත්තරයා. :cool:
    :shocked::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ වැලා.. බඩමහත මාමා හෑලි කොටලා නෑ නේ..

    තාම දැකලා නෑ.. දැන් උදේ අර පරණ සරමත් ඇඳගෙන බඩ එලියෙ දාගෙන මේසෙට වෙලා එලකිරිය බලන ගමන් ඇති... තව ටිකෙන් එයි කියෝගෙන...:yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Wagon R\Hustler service 1kdi danna Oil 1k mokadda... millage 1k 5000km

    :rolleyes: 7500Km දුවන්න පුලුවන් මොබිල් දැම්මේ මම මුලින්.... දැන් දාන්නේ ඒ ගානම දුවන්න පුලුවන් වැල්වොලයින්....!! :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes:
    දවසක් බඩා ඇඹිලිපිටි ගිහින් ආවා කිරියේ එකෙක්ගෙ පොඩි වැඩකට. ඌගේ පැසෙන්ජර්ස්ල උනේ කොල්ලෙක් සහ කෙල්ලක්. කොල්ල මගින් බැස්ස. කෙල්ල තනියම කොළඹ ආවේ බඩා එක්ක. වාහනේ පස්සේ සිට් එකේ සුදුපාටට මොනවද තිබිලා පහුවෙනිද බලනකොට. ඔව්වා පොටෝ ගහලා චැට් වලත් වැටිලා තිබුනා.

    අනේ මංද ඉතිං. රට්ටු එක එක කතා කියනවා. මම නම් ඔව්ව විශ්වාස කරන්නෑ. බඩා මගේ මිත්තරයා. :cool:
    කවුද ඒ කිරියෙ එකා.....:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,640
    2
    54,225
    113
    :rolleyes: 7500Km දුවන්න පුලුවන් මොබිල් දැම්මේ මම මුලින්.... දැන් දාන්නේ ඒ ගානම දුවන්න පුලුවන් වැල්වොලයින්....!! :yes:

    Valvoline මොකක්ද බන් දාන්නේ? Synthetic ද? ලීටර් 4 කීයද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචං වාහනේ එංජිම නිතර Stop/Start කරන්න හොඳ නෑ කියනවා නේ? එතකොට ඔය නවත්තන හැම වෙලේම ඔටෝ Start/stop වෙන වාහනවල කල්පැවැත්මට ඕක බලපානවද?

    :rolleyes::rolleyes: ඒකට නම් ජපන්නු මොකක් හරි කරලා ඇති බං.... !! :yes:
     
    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    SUZUKI WAGON R වාහනේ ගැන මොකද හිතන්නේ කට්ටිය Hybrid 660 cc ?? .

    :lol: 660CC එකට හයිබ්‍රිඩ් කරන්න මුන් හිගන්නොද මන්දා..... :dull:

    මේම කියපු එකානේ මේ එකක් අරන් රීවිව් ලියල තීන්නෙ :lol::lol::lol:
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    SUZUKI GENUINE WAGON R FILTER PACKAGE

    C932G - 16510-81404
    A970G - 50M-P01
    AC937 - 95861-82KOO

    FULL PACKAGE - Rs 6150.00
    2 FILTER PACKAGE - Rs 3850.00

    BUY NOW - http://www.autospot.lk/product/SUZUKI-WAGON-R---FULL-PACKAGE-115?search=WAGON R

    3 MONTH WARRANT FOR OIL FILTER
    6 MONTH WARRANTY FOR AIR & AC FILTER

    MORE ITEMS - www.autospot.lk
    FB PAGE - www.facebook.com/autospot.lk

    CALL NOW - 0775010158

    47-500x500.jpg

    elakiri eke unta discount nedda?
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    :rolleyes: 7500Km දුවන්න පුලුවන් මොබිල් දැම්මේ මම මුලින්.... දැන් දාන්නේ ඒ ගානම දුවන්න පුලුවන් වැල්වොලයින්....!! :yes:

    engine oil liter keeyak yanaeada ban okata?
    Gear oil maaru karanne km keeyakinda? ??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නියමයි මාමෙ දුක සැප බැලන්ස් කරල නියමෙටම ලියල තියේ :cool:
    දැන් මාමගෙ රිවීව් එක තමා ඕනෙ :yes:

    :cool: :cool:

    ඕක හයිබ්‍රිඩි කිව්වට හයිබ්‍රිඩ් මෝටරේ විදියට වැඩ කරන්නෙ ඕල්ටනේටරේ :yes:

    :):)