SW Install

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ..

    මගේ machine එකේ තියෙන්නේ වින්ඩොව්ස් XP sp3 ,
    මට ඕනේ Admin member ඉන්න user කෙනෙක්ගේ software install කරන්න බැරි වෙන්න එයාව restrict කරන්න,අනිත් ඇඩ්මින් privilege එවිදිහටම තියෙන්නත් ඕනේ එහෙම හදන්න පුලුවන්ද මචෝ, කරන විදිහක් කියංනකූ...ලොකු හෙල්ප් එකක්...
    kollane

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::(:(:(:(