මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ..
මගේ machine එකේ තියෙන්නේ වින්ඩොව්ස් XP sp3 ,
මට ඕනේ Admin member ඉන්න user කෙනෙක්ගේ software install කරන්න බැරි වෙන්න එයාව restrict කරන්න,අනිත් ඇඩ්මින් privilege එවිදිහටම තියෙන්නත් ඕනේ එහෙම හදන්න පුලුවන්ද මචෝ, කරන විදිහක් කියංනකූ...ලොකු හෙල්ප් එකක්... kollane